Dan live at 12 baluwa kisima hamaduru namak marila naha eaka kata kathawak ban apema ballekge. Policien media ekata dan keewe
police meadia ponnayo borune bn kiyanne , kawda owwa trust karanne

Dan live at 12 baluwa kisima hamaduru namak marila naha eaka kata kathawak ban apema ballekge. Policien media ekata dan keewe

hambayo 3k marila unge mini ada walalanawa ape paththata hambayo gahanna innawa kiyala ape un 500 withara dan set wela inne kadu polu aran
අසමගිය ඇති කරන කට කතාවලින් සහ එවැනි වෙනත් ප‍්‍රචාරවලින් වළකින්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු කියා සිටියේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්ද ඇතැම් පාර්ශ්ව අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවයි.
ජාතික සමගියට බාධා නොවන පරිදි කි‍්‍රයා කරන්නැයි සියලූ මාධ්‍ය අයතනවලින්ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. ශී‍්‍ර ලාංකිකයන් යනු වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා ආගම හෝ ජාතිය නොසලකා හරිමින් සහජීවනයෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් බවයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණේ.
- See more at: http://nethfm.com/article/20301#sthash.fpKAI6Ll.dpuf



hambayo 3k marila unge mini ada walalanawa ape paththata hambayo gahanna innawa kiyala ape un 500 withara dan set wela inne kadu polu aran
ubala parissam weyalla,hithena hithena de karannepa,plan karala gahana gemak gahapan,budu saranai..okoma "lu lu lu" gaane. hari confirmed news ekak danna ekek nadda?





ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි
ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.
ane manda mu nam.. okkotama kalin okagen oya inna kellonwa ehema parisan karaganna wei. mathakane kukku bonna illuwa paba gen 