Aluthma Hora Wade

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔව් බන් සෙනග නැති වෙන්න විදිහක් නෑ
    දැන් බලපන් සමෘද්ධි ලාභියොම ලංකාවෙ කී දෙනෙක් ඉන්නවද?
    සමෘද්ධීය දිගටම ගන්න නම් උන් එන්න එපායැ
    ලංකාවෙ මෙහා කොනේ තියෙන රැස්වීමට එහා කොනේ ඉදන් සෙනග අදින්න ලංගම බස් දානව ඉතින් සෙනග නෑ කියන එක නම් මාත් පිළි ගන්නෙ නෑ :P

    Anika MR ge meeting ekak thibbama CTB buses kiyak thiyanawada eka wate :P
    Balan yanakota hama meeting ekatama enne ekama senaga :lol:

    Kohoma unath senaga na kiyana eka piliganna ba.
     

    DChany

    Member
    Jan 4, 2010
    152
    2
    0
    meekathawa aththa.... wena meeting wala (Musical show wala) inna senagak thamai edit karala pennuwe... pennuwa minissu nil kodi aragena awithuth naha...
    maligapittaniyata echchara senagak ekathu wela naha..... hak hak hak........
    minissu mula karanna karana gon wada...... ane paw
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    uba ne boru kiyan ne

    "video provided by presidents media unit" kiyala tv eke damma

    :lol:

    pata kannadi galawala hithan na ona deyak meka

    Pata kannadi neme dedunu pata kannadi dammath oka borune machan. Dan ithin uba kiyana kathawa aththa kiyala oppu karanna hadanna epa.
    Machan mama pata kannadi dalada inne kiyala kiyanna kalin balapan mama dala thiyana de. Pata kannadi dammanam mata ehema kiyanna bane. Mama pahadili kalane senaga adu nowenna hethuwa
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    උඹම හිතල බලපන් මේක කියවල. සෙනඟ අඩු නොවෙන්න හේතුව මේකයි

    ඔව් බන් සෙනග නැති වෙන්න විදිහක් නෑ
    දැන් බලපන් සමෘද්ධි ලාභියොම ලංකාවෙ කී දෙනෙක් ඉන්නවද?
    සමෘද්ධීය දිගටම ගන්න නම් උන් එන්න එපායැ
    ලංකාවෙ මෙහා කොනේ තියෙන රැස්වීමට එහා කොනේ ඉදන් සෙනග අදින්න ලංගම බස් දානව ඉතින් සෙනග නෑ කියන එක නම් මාත් පිළි ගන්නෙ නෑ :P

    Mage Kurunegala yaluwek innawa. Poranam ohoma neme kiwe.
    Anika Gov media boru damma kiyamuko. Private media dammeth fake video da?

    Kohomath Mahindage rally walata senaga enawa wadi.
    Ekata hethuwa mekai.
    SF dawasata meeting ekakata wada thiyanawa. Eth Mahinda ehema thiyanne na. Samahara dawas thibba MR meeting ekak nithibba. Ekai MR ge meeting walata senaga wadi
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ubata pacha ITN saranai

    :lol:

    උඹත් අනේ මන්ද? මොකක් හරි කාරණයක් කීවම ඒකට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදරිපත් කරනව වෙනුවට විකාර කියවනවා

    හරි හරි උඹ හිතාගනින්කො සෙනඟ ආවෙ නෑ කියල. උඹේ ආසාවනෙ
    මට උඹත් එක්ක තරහක් නෑ මචං. කොහෙවත් තියන චන්දයක් වෙනුවෙන් අපි ඇරගන්නෙ මොකටද?
     

    prasanna712

    Member
    Jan 18, 2010
    57
    3
    0
    උඹත් අනේ මන්ද? මොකක් හරි කාරණයක් කීවම ඒකට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදරිපත් කරනව වෙනුවට විකාර කියවනවා

    හරි හරි උඹ හිතාගනින්කො සෙනඟ ආවෙ නෑ කියල. උඹේ ආසාවනෙ
    මට උඹත් එක්ක තරහක් නෑ මචං. කොහෙවත් තියන චන්දයක් වෙනුවෙන් අපි ඇරගන්නෙ මොකටද?


    sira kathawa machan