Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aluthma slt Awla.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bohoma kujeethai

මම පාවිච්චි කරන SLT unlimited 1mb ලයින් එක ලඟදි ඩිස්කනෙක්ට් කරලා Webmaster package (16mb/120gb) එකට මාරු කරා. එහෙම කරන්න උනේ පරයෝ ටික කැප් එක ගහලා තිබ්බ අපේ ලයින් එකට.... එක නිසා කුජීත ස්පීඩ් එකක් තමයි ලැබුනේ...

ඔන්න ඊ ලඟට දැන් ගිහින් ලියුම දීල ආවම.. මුන් කියනවා කනෙක්ෂන් එක මාරු කරා කියල.. හැබැයි සෑහෙන්න සලකිලි.. වෙබ්මාස්ටර් package එකට

ඊට පස්සේ මචං ඔන්න ඒ කනෙක්ෂන් එකෙනුත් එන්නේ හරියටම කලින් එකේ ගානමයි....  පෙනුන විදිහට හේතුව කිට්ටුව SLT එකේ එවුන් අපේ කලින් කනෙක්ෂන් එකට කැප ගහල ගේම දීල තිබුන නිසා උන්ට එක ගලවන්න අමතක වෙලා මම හිතන්නේ...

ඔන්න එක රිපෝර්ට් කරා එදාම හවස.. ස්පීඩ් නෑ කියල, අපිට normal කනෙක්ෂන් එකක් දෙන්න කියල. මුන් කිව්වා ලයින් කන්ඩිෂන් බලන්න සෙට් එකක් එවන්නම් කියල.. ගත්ත විතරයිනේ සර්, තවම එක දවසනෙ කියල.. (යාලුව CC එකට කොල කලේ) අපරාදේ අහන්න තිබ්බේ.. ඇයි එක දවසේ මාරු කරාම පලවෙනි දවසේ ලයින් එකේ battery Charge වෙන්නද වෙලාව යනෙන් කියල?

කොහොමහරි ඊටපස්සේ කිට්ටුව එස් එල් ටි එකෙන් කතා කරලා අයි CC එකේ එවුන් කිව්වා.. දැන්නම් අපි සෙටින් එකක් හැදුවා... දැන්නම් අනිවරෙන්ම වැඩ කරන්න ඕනේ සෑර් කියල (මව් සන්සර්ගේ සෙටින් එක)

යාළුවා කිව්වා මුන් කැප ගහලා නිසා වෙන් ඕනේ කියලා.. උන් ඇහැව්වා සෑර් කලින් ගොඩක් ඩවුන්ලෝඩ් එහෙමත් කරාද කියල.. (ඒ කියන්නේ අනිවා බලු වැඩේ අපිට කරලා මුන් ) එකට උත්තර දුන්නේ නෑ.. දෙන් නැතුව අරවා ගලොගනින් කියල කියන්න මලක් තිබ්බේ  උන් අපිව කෑවා... අනිලිමිටඩ් කනෙක්ෂන් එක වැනසුව.. පරයෝන්ට හොඳට අපිට ලයින් එක දෙන්න පුළුවන් කම තියාගෙන ටි ආර් සී එකෙන් කිව්වා කියල උන්ගේ පිටින් යවන්නේ.. උන්ට කිව්වම උන් කියනවා අපි එහෙම කියල නෑ පරණ එවුන්ට අව්ලක් නෑ කියල..

මුන්ට බැරි කමට නෙමෙයි අපිට ස්පීඩ් නොදෙන්නේ, බලු කමට

[QUOTE="music, post: 12949516, member: 3"] Bohoma kujeethai :P [SIZE=3]මම පාවිච්චි කරන SLT unlimited 1mb ලයින් එක ලඟදි ඩිස්කනෙක්ට් කරලා Webmaster package (16mb/120gb) එකට මාරු කරා. එහෙම කරන්න උනේ පරයෝ ටික කැප් එක ගහලා තිබ්බ අපේ ලයින් එකට.... එක නිසා කුජීත ස්පීඩ් එකක් තමයි ලැබුනේ... ඔන්න ඊ ලඟට දැන් ගිහින් ලියුම දීල ආවම.. මුන් කියනවා කනෙක්ෂන් එක මාරු කරා කියල.. හැබැයි සෑහෙන්න සලකිලි.. වෙබ්මාස්ටර් package එකට :rofl: ඊට පස්සේ මචං ඔන්න ඒ කනෙක්ෂන් එකෙනුත් එන්නේ හරියටම කලින් එකේ ගානමයි.... :lol: පෙනුන විදිහට හේතුව කිට්ටුව SLT එකේ එවුන් අපේ කලින් කනෙක්ෂන් එකට කැප ගහල ගේම දීල තිබුන නිසා උන්ට එක ගලවන්න අමතක වෙලා මම හිතන්නේ... ඔන්න එක රිපෝර්ට් කරා එදාම හවස.. ස්පීඩ් නෑ කියල, අපිට normal කනෙක්ෂන් එකක් දෙන්න කියල. මුන් කිව්වා ලයින් කන්ඩිෂන් බලන්න සෙට් එකක් එවන්නම් කියල.. ගත්ත විතරයිනේ සර්, තවම එක දවසනෙ කියල.. (යාලුව CC එකට කොල කලේ) අපරාදේ අහන්න තිබ්බේ.. ඇයි එක දවසේ මාරු කරාම පලවෙනි දවසේ ලයින් එකේ battery Charge වෙන්නද වෙලාව යනෙන් කියල? කොහොමහරි ඊටපස්සේ කිට්ටුව එස් එල් ටි එකෙන් කතා කරලා අයි CC එකේ එවුන් කිව්වා.. දැන්නම් අපි සෙටින් එකක් හැදුවා... දැන්නම් අනිවරෙන්ම වැඩ කරන්න ඕනේ සෑර් කියල (මව් සන්සර්ගේ සෙටින් එක) යාළුවා කිව්වා මුන් කැප ගහලා නිසා වෙන් ඕනේ කියලා.. උන් ඇහැව්වා සෑර් කලින් ගොඩක් ඩවුන්ලෝඩ් එහෙමත් කරාද කියල.. (ඒ කියන්නේ අනිවා බලු වැඩේ අපිට කරලා මුන්:growl: ) එකට උත්තර දුන්නේ නෑ.. දෙන් නැතුව අරවා ගලොගනින් කියල කියන්න මලක් තිබ්බේ :growl: උන් අපිව කෑවා... අනිලිමිටඩ් කනෙක්ෂන් එක වැනසුව.. පරයෝන්ට හොඳට අපිට ලයින් එක දෙන්න පුළුවන් කම තියාගෙන ටි ආර් සී එකෙන් කිව්වා කියල උන්ගේ පිටින් යවන්නේ.. උන්ට කිව්වම උන් කියනවා අපි එහෙම කියල නෑ පරණ එවුන්ට අව්ලක් නෑ කියල.. මුන්ට බැරි කමට නෙමෙයි අපිට ස්පීඩ් නොදෙන්නේ, බලු කමට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom