Aluthma slt Awla.....

Aselak

Member
May 31, 2012
829
301
0
- ඉරිදා දවල් 1.30 ට complain එකක් කලා. එවෙලේ කිව්වා තව විනාඩි 25 ක් ඇතුලත ( විස්වාස කරන්නත් බැහැ ! ) Technical එකෙන් call කරයි කියල.



- සඳුදා උදේ 9.30 ට විතර call එකක් ආව. ප්‍රශ්නේ ඇහුව, කිවුව Technical එකෙන් ඒවි කියල.

- 11.45 ට call කලාම Technical කියනවා ඒගොල්ලන්ට පණිවුඩේ ලේබුනේ සඳුදා උදේලු.


- අපහු 1212 call කලාම ඒගොල්ලෝ කියනවා Technical බේරෙන්න කියනවා ඇතිලු.


- අපහු Technical කතා කලාම කියනව " අද වැඩ 80 ක් තියෙනවා. වාහනේ ගියා. හෙකි ඉකමනට ඇවිත් යයි " කියල.


වැඩ 80 කට එක වහනයයි ???????? ( දවසට කලා හැකි 25 ක් පමණිlu )
 

music

ElaKiri Music
May 4, 2006
280
14
0
ElaKiri download section
Bohoma kujeethai :P

මම පාවිච්චි කරන SLT unlimited 1mb ලයින් එක ලඟදි ඩිස්කනෙක්ට් කරලා Webmaster package (16mb/120gb) එකට මාරු කරා. එහෙම කරන්න උනේ පරයෝ ටික කැප් එක ගහලා තිබ්බ අපේ ලයින් එකට.... එක නිසා කුජීත ස්පීඩ් එකක් තමයි ලැබුනේ...
ඔන්න ඊ ලඟට දැන් ගිහින් ලියුම දීල ආවම.. මුන් කියනවා කනෙක්ෂන් එක මාරු කරා කියල.. හැබැයි සෑහෙන්න සලකිලි.. වෙබ්මාස්ටර් package එකට :rofl:
ඊට පස්සේ මචං ඔන්න ඒ කනෙක්ෂන් එකෙනුත් එන්නේ හරියටම කලින් එකේ ගානමයි.... :lol: පෙනුන විදිහට හේතුව කිට්ටුව SLT එකේ එවුන් අපේ කලින් කනෙක්ෂන් එකට කැප ගහල ගේම දීල තිබුන නිසා උන්ට එක ගලවන්න අමතක වෙලා මම හිතන්නේ...
ඔන්න එක රිපෝර්ට් කරා එදාම හවස.. ස්පීඩ් නෑ කියල, අපිට normal කනෙක්ෂන් එකක් දෙන්න කියල. මුන් කිව්වා ලයින් කන්ඩිෂන් බලන්න සෙට් එකක් එවන්නම් කියල.. ගත්ත විතරයිනේ සර්, තවම එක දවසනෙ කියල.. (යාලුව CC එකට කොල කලේ) අපරාදේ අහන්න තිබ්බේ.. ඇයි එක දවසේ මාරු කරාම පලවෙනි දවසේ ලයින් එකේ battery Charge වෙන්නද වෙලාව යනෙන් කියල?
කොහොමහරි ඊටපස්සේ කිට්ටුව එස් එල් ටි එකෙන් කතා කරලා අයි CC එකේ එවුන් කිව්වා.. දැන්නම් අපි සෙටින් එකක් හැදුවා... දැන්නම් අනිවරෙන්ම වැඩ කරන්න ඕනේ සෑර් කියල (මව් සන්සර්ගේ සෙටින් එක)
යාළුවා කිව්වා මුන් කැප ගහලා නිසා වෙන් ඕනේ කියලා.. උන් ඇහැව්වා සෑර් කලින් ගොඩක් ඩවුන්ලෝඩ් එහෙමත් කරාද කියල.. (ඒ කියන්නේ අනිවා බලු වැඩේ අපිට කරලා මුන්:growl: ) එකට උත්තර දුන්නේ නෑ.. දෙන් නැතුව අරවා ගලොගනින් කියල කියන්න මලක් තිබ්බේ :growl: උන් අපිව කෑවා... අනිලිමිටඩ් කනෙක්ෂන් එක වැනසුව.. පරයෝන්ට හොඳට අපිට ලයින් එක දෙන්න පුළුවන් කම තියාගෙන ටි ආර් සී එකෙන් කිව්වා කියල උන්ගේ පිටින් යවන්නේ.. උන්ට කිව්වම උන් කියනවා අපි එහෙම කියල නෑ පරණ එවුන්ට අව්ලක් නෑ කියල..
මුන්ට බැරි කමට නෙමෙයි අපිට ස්පීඩ් නොදෙන්නේ, බලු කමට
 
Last edited:

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ SLT පර බලු කොම්පෑනිය නම් මේ ලන්කාවේ තියෙන පාහරම service එක දෙන කොම්පෑනියක්,
    කස්ටර්මර් කෙයා අන්තිමයි,
    පජාතයි කුජීතයි,
    මමත් කරන්නේ unlimited කියලා කියන limited connection එකක් තමයි.

    ඉක්මනට මුන්ව මකබෑවිලා යන්න හොද ISP කෙනෙක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    එතකල් ඉතින් බලන් ඉමු....මොනවා කරන්නද!
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mageth connection eke speed gandama deyak ne me dawas wala:(
    eth itin unta call karath wadak wenne nati nisa page refresh kara kara innawa load wenakan:angry::angry::angry:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ SLT පර බලු කොම්පෑනිය නම් මේ ලන්කාවේ තියෙන පාහරම service එක දෙන කොම්පෑනියක්,
    කස්ටර්මර් කෙයා අන්තිමයි,
    පජාතයි කුජීතයි,
    මමත් කරන්නේ unlimited කියලා කියන limited connection එකක් තමයි.

    ඉක්මනට මුන්ව මකබෑවිලා යන්න හොද ISP කෙනෙක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    එතකල් ඉතින් බලන් ඉමු....මොනවා කරන්නද!

    ඔව් බන්, මහා ජරා service එකක්,
    වැහි පොදක් ගියොත් ගන්නම දෙයක් නැහැ
    මමත් තව ටිකක් කල් බලලා වෙන service provider එකකට මාරු වෙනවා
    නිකන් නෙමේ මුන්ට හොද පොල්ලකුත් තියලා

    :confused::confused::confused:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔව් බන්, මහා ජරා service එකක්,
    වැහි පොදක් ගියොත් ගන්නම දෙයක් නැහැ
    මමත් තව ටිකක් කල් බලලා වෙන service provider එකකට මාරු වෙනවා
    නිකන් නෙමේ මුන්ට හොද පොල්ලකුත් තියලා

    :confused::confused::confused:

    aniva dipan bate :frown::frown: