Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Am I sick or normal?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

athulata--->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.....................................................

මගේ බන් ඉස්සර ඉදලම අවුලක් තියෙනව බන්. මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න බැරි.

ඒ කිව්වේ බන් සෝෂල් ස්කිල්ස් අවුලක්.

ඒ උනාට මම සමාජෙට බය එකෙක් නෙමේ. ඕන තැනක ගිහින් ඕන එකෙක් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. ඒ වගේම මම හෙනම ෆ්රෙන්ඩ්ලි ඩයල් එකක්. ටූ ෆ්රෙන්ඩ්ලිද කියලත් හිතෙනව වෙලාවකට.

ඒත් බන් අවුලක් තියෙනව. මට ඒ සම්බන්දකන් එක දිගට පවත්වගෙන යන්න බැරි සීන් එකක් තියෙනව බන්.

අනිත් එක මම ගොඩක් අනිත් උන් එක්ක සෙට් වෙන්න බලන්නෑ තනියම තමයි ගේම. වෙන එකෙක් මාත් එක්ක ෆිට් උනොත් ඌත් එක්ක ශේප් එකේ ඉන්නව. ඌ ගියොත් ඒක් ලොකු ගානක් නෑ. මම ඇක්ටිව්ලි නැවත නැවත සම්බන්ද වෙන්නෑ උන් එක්ක.

මේ නිසාම මට ගොඩක් සමීපතමයින් නෑ කියන්න පුලුවන්. ඒත් මම අදුරන උන් ඉන්නව ඕන තරමි. ටවුන් එකට ගියාම විස්සක් තිහක් ආ.. මචං ගානවමයි. ඒත් හදිස්සියකදි කතා කරන්න, සීරියස් දෙයක් කතා කරන්න කියල ලඟම කවුුරුවත් මට නෑ. ඒකට හේතුවත් මගේ ගති ගුන තමයි. මම හිතන්නේ.

එවෙලට සෙට් වෙලා ඒ මොහොතට ෆිට් එකේ හිටියට. අනිත් අවස්තාවල ඇක්ටිව්ලි අනිත් අයත් එක්ක සම්බන්ද වෙනව අඩුයි මම.

අනිත් එක බන් මම හෙන බෝරින් ඩයල් එකක් කියල හිතෙනව වෙලාවකට.

වෙන උන් හෙන ෆනිනේ... පොඩි උන් හුරතල් කරනව. ජෝක් කරනව. ඒත් මම එහෙම නෑ කතා කොලොත් කතා කරා හිනා වෙලා නෝමල් ඉන්න එකෙක්. හැහැබැයි ගොඩක්ම හිතවත් මට සෙට් වෙන එකෙක් නම් විහිලු කරනව කියව කියව ඉන්නව ඕනතරම් වෙලා.

සරලවම කියනවනම් ගොඩක් අදරන උන් හිටියට සමීප අය නෑ මට.

අනිත් එක. බන් ගොඩක් උන් ලග තියන ගති ගුන මට නෑ....

උදා. අලුත් අවුරුද්දට සුබපතන්න ඕන කියන හැගීම. මට එව්වොත් මම සේම්ටු යූ කියල යවන එක වෙනම දෙයක්.

තව බ්රත් ඩේ වලට විශ් කරන එක. ස්ර්ප්රයිස් කරන එක එහෙම මගේ ලොවෙත් නෑ. අඩුම මට මගේ බර්ත් ඩේ එක ගැනවත් ගානක් නෑ.

මම හෙනම ඩල් ඩයල් එකක් කියල හිතෙනව බන්. මගේ කෙල්ලො යාලුවො කෝල්ලො කියනව මම මැරි කරන කෙල්ල පව් කියල

ඉස්සර ඉදන් දන්න එකෙක් කාලෙකින් දැක්කත් කිසිම එක්ස්සයිට්මන්ට් එකක් නෑ ගිහින් කතා කරන්න. උන් කතා කරොත් අහන දේට උත්තර දීල. එළ මචං කියල එනව.

මට දැනිල තියෙනව කොල්ලො මාත් එක්ක ලගින් ආශ්රය කරන්න ට්රයි කරනව. උන් මට හරේ මෙහේ යන්න අඩගහනව. මගේ ගෙදර එනව. එත් මම උන්ගේ ගෙවල් වල යන්නෑ. උන්ට කෝල් කරෙන්නෙත් නෑ. ඒනිසාම උන් ටිකක් අයින් ගහල ඉන්නෙ.

වෙලාවකට හෙන පාලු ගතියකුත් දැනෙනව බන්. මම ජිම් එකට ගියත් ගියා ගැහුව ආව.

මම වෙනම ලෝකෙක ඉන්න එකෙක් වගේ මට දැනෙන්නේ බන්.

මට මිනිස්සු ගැන ලොකු වටිනාකමක්, මිනිස්සු එක්ක ලොකු බැඳීමක් නෑ. මට ගොඩක් අය ගැන කෙයා කරන්න හෙනම අමාරුයි.  ඒ නිසාම ගොඩක් උන් හිතන්නේ මම ආත්මාර්තකාමී එකෙක් කියල. ගොඩක් උන් හිනා උනාට මට හිතෙනව උන් මට කැමතිනෑ ඇතුලෙන්කියල.

මේක ලෙඩක් ද බන්? සමහර වෙලාවකට තේරෙන්නේ මම නිකන් තනි අලියෙක් වගේ කියල.

මේකේ ඉන්න කොල්ලොත් දන්නවනේ මම කවදාවත් උබලට පීඑම් ගහල වී එම් ගහල නෑ. උබලත් එක්ක හරි හරියට ත්රෙඩ් වල කතා කරල. නෑ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22682005, member: 493001"] [SIZE="1"][COLOR="White"]athulata--->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.....................................................[/COLOR][/SIZE] [SIZE="4"] මගේ බන් ඉස්සර ඉදලම අවුලක් තියෙනව බන්. මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න බැරි. :oo::baffled: ඒ කිව්වේ බන් සෝෂල් ස්කිල්ස් අවුලක්. ඒ උනාට මම සමාජෙට බය එකෙක් නෙමේ. ඕන තැනක ගිහින් ඕන එකෙක් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. ඒ වගේම මම හෙනම ෆ්රෙන්ඩ්ලි ඩයල් එකක්. ටූ ෆ්රෙන්ඩ්ලිද කියලත් හිතෙනව වෙලාවකට. ;) ඒත් බන් අවුලක් තියෙනව. මට ඒ සම්බන්දකන් එක දිගට පවත්වගෙන යන්න බැරි සීන් එකක් තියෙනව බන්. අනිත් එක මම ගොඩක් අනිත් උන් එක්ක සෙට් වෙන්න බලන්නෑ තනියම තමයි ගේම. වෙන එකෙක් මාත් එක්ක ෆිට් උනොත් ඌත් එක්ක ශේප් එකේ ඉන්නව. ඌ ගියොත් ඒක් ලොකු ගානක් නෑ. මම ඇක්ටිව්ලි නැවත නැවත සම්බන්ද වෙන්නෑ උන් එක්ක. :oo: මේ නිසාම මට ගොඩක් සමීපතමයින් නෑ කියන්න පුලුවන්. ඒත් මම අදුරන උන් ඉන්නව ඕන තරමි. ටවුන් එකට ගියාම විස්සක් තිහක් ආ.. මචං ගානවමයි. ඒත් හදිස්සියකදි කතා කරන්න, සීරියස් දෙයක් කතා කරන්න කියල ලඟම කවුුරුවත් මට නෑ. ඒකට හේතුවත් මගේ ගති ගුන තමයි. මම හිතන්නේ. එවෙලට සෙට් වෙලා ඒ මොහොතට ෆිට් එකේ හිටියට. අනිත් අවස්තාවල ඇක්ටිව්ලි අනිත් අයත් එක්ක සම්බන්ද වෙනව අඩුයි මම. අනිත් එක බන් මම හෙන බෝරින් ඩයල් එකක් කියල හිතෙනව වෙලාවකට. වෙන උන් හෙන ෆනිනේ... පොඩි උන් හුරතල් කරනව. ජෝක් කරනව. ඒත් මම එහෙම නෑ කතා කොලොත් කතා කරා හිනා වෙලා නෝමල් ඉන්න එකෙක්. හැහැබැයි ගොඩක්ම හිතවත් මට සෙට් වෙන එකෙක් නම් විහිලු කරනව කියව කියව ඉන්නව ඕනතරම් වෙලා. සරලවම කියනවනම් ගොඩක් අදරන උන් හිටියට සමීප අය නෑ මට. :baffled: අනිත් එක. බන් ගොඩක් උන් ලග තියන ගති ගුන මට නෑ.... උදා. අලුත් අවුරුද්දට සුබපතන්න ඕන කියන හැගීම. මට එව්වොත් මම සේම්ටු යූ කියල යවන එක වෙනම දෙයක්. තව බ්රත් ඩේ වලට විශ් කරන එක. ස්ර්ප්රයිස් කරන එක එහෙම මගේ ලොවෙත් නෑ. අඩුම මට මගේ බර්ත් ඩේ එක ගැනවත් ගානක් නෑ. :sorry: මම හෙනම ඩල් ඩයල් එකක් කියල හිතෙනව බන්. මගේ කෙල්ලො යාලුවො කෝල්ලො කියනව මම මැරි කරන කෙල්ල පව් කියල :rofl: ඉස්සර ඉදන් දන්න එකෙක් කාලෙකින් දැක්කත් කිසිම එක්ස්සයිට්මන්ට් එකක් නෑ ගිහින් කතා කරන්න. උන් කතා කරොත් අහන දේට උත්තර දීල. එළ මචං කියල එනව. :shocked: මට දැනිල තියෙනව කොල්ලො මාත් එක්ක ලගින් ආශ්රය කරන්න ට්රයි කරනව. උන් මට හරේ මෙහේ යන්න අඩගහනව. මගේ ගෙදර එනව. එත් මම උන්ගේ ගෙවල් වල යන්නෑ. උන්ට කෝල් කරෙන්නෙත් නෑ. ඒනිසාම උන් ටිකක් අයින් ගහල ඉන්නෙ. වෙලාවකට හෙන පාලු ගතියකුත් දැනෙනව බන්. මම ජිම් එකට ගියත් ගියා ගැහුව ආව. මම වෙනම ලෝකෙක ඉන්න එකෙක් වගේ මට දැනෙන්නේ බන්. මට මිනිස්සු ගැන ලොකු වටිනාකමක්, මිනිස්සු එක්ක ලොකු බැඳීමක් නෑ. මට ගොඩක් අය ගැන කෙයා කරන්න හෙනම අමාරුයි. :sorry: ඒ නිසාම ගොඩක් උන් හිතන්නේ මම ආත්මාර්තකාමී එකෙක් කියල. ගොඩක් උන් හිනා උනාට මට හිතෙනව උන් මට කැමතිනෑ ඇතුලෙන්කියල. මේක ලෙඩක් ද බන්? සමහර වෙලාවකට තේරෙන්නේ මම නිකන් තනි අලියෙක් වගේ කියල. :sorry: මේකේ ඉන්න කොල්ලොත් දන්නවනේ මම කවදාවත් උබලට පීඑම් ගහල වී එම් ගහල නෑ. උබලත් එක්ක හරි හරියට ත්රෙඩ් වල කතා කරල. නෑ. :baffled::baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom