• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    athulata--->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.....................................................


    මගේ බන් ඉස්සර ඉදලම අවුලක් තියෙනව බන්. මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න බැරි. :oo::baffled:

    ඒ කිව්වේ බන් සෝෂල් ස්කිල්ස් අවුලක්.

    ඒ උනාට මම සමාජෙට බය එකෙක් නෙමේ. ඕන තැනක ගිහින් ඕන එකෙක් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. ඒ වගේම මම හෙනම ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක්. ටූ ෆ්‍රෙන්ඩ්ලිද කියලත් හිතෙනව වෙලාවකට. ;)

    ඒත් බන් අවුලක් තියෙනව. මට ඒ සම්බන්දකන් එක දිගට පවත්වගෙන යන්න බැරි සීන් එකක් තියෙනව බන්.

    අනිත් එක මම ගොඩක් අනිත් උන් එක්ක සෙට් වෙන්න බලන්නෑ තනියම තමයි ගේම. වෙන එකෙක් මාත් එක්ක ෆිට් උනොත් ඌත් එක්ක ශේප් එකේ ඉන්නව. ඌ ගියොත් ඒක් ලොකු ගානක් නෑ. මම ඇක්ටිව්ලි නැවත නැවත සම්බන්ද වෙන්නෑ උන් එක්ක. :oo:

    මේ නිසාම මට ගොඩක් සමීපතමයින් නෑ කියන්න පුලුවන්. ඒත් මම අදුරන උන් ඉන්නව ඕන තරමි. ටවුන් එකට ගියාම විස්සක් තිහක් ආ.. මචං ගානවමයි. ඒත් හදිස්සියකදි කතා කරන්න, සීරියස් දෙයක් කතා කරන්න කියල ලඟම කවුුරුවත් මට නෑ. ඒකට හේතුවත් මගේ ගති ගුන තමයි. මම හිතන්නේ.

    එවෙලට සෙට් වෙලා ඒ මොහොතට ෆිට් එකේ හිටියට. අනිත් අවස්තාවල ඇක්ටිව්ලි අනිත් අයත් එක්ක සම්බන්ද වෙනව අඩුයි මම.

    අනිත් එක බන් මම හෙන බෝරින් ඩයල් එකක් කියල හිතෙනව වෙලාවකට.

    වෙන උන් හෙන ෆනිනේ... පොඩි උන් හුරතල් කරනව. ජෝක් කරනව. ඒත් මම එහෙම නෑ කතා කොලොත් කතා කරා හිනා වෙලා නෝමල් ඉන්න එකෙක්. හැහැබැයි ගොඩක්ම හිතවත් මට සෙට් වෙන එකෙක් නම් විහිලු කරනව කියව කියව ඉන්නව ඕනතරම් වෙලා.

    සරලවම කියනවනම් ගොඩක් අදරන උන් හිටියට සමීප අය නෑ මට. :baffled:

    අනිත් එක. බන් ගොඩක් උන් ලග තියන ගති ගුන මට නෑ....

    උදා. අලුත් අවුරුද්දට සුබපතන්න ඕන කියන හැගීම. මට එව්වොත් මම සේම්ටු යූ කියල යවන එක වෙනම දෙයක්.

    තව බ්රත් ඩේ වලට විශ් කරන එක. ස්ර්ප්‍රයිස් කරන එක එහෙම මගේ ලොවෙත් නෑ. අඩුම මට මගේ බර්ත් ඩේ එක ගැනවත් ගානක් නෑ. :sorry:

    මම හෙනම ඩල් ඩයල් එකක් කියල හිතෙනව බන්. මගේ කෙල්ලො යාලුවො කෝල්ලො කියනව මම මැරි කරන කෙල්ල පව් කියල :rofl:

    ඉස්සර ඉදන් දන්න එකෙක් කාලෙකින් දැක්කත් කිසිම එක්ස්සයිට්මන්ට් එකක් නෑ ගිහින් කතා කරන්න. උන් කතා කරොත් අහන දේට උත්තර දීල. එළ මචං කියල එනව. :shocked:

    මට දැනිල තියෙනව කොල්ලො මාත් එක්ක ලගින් ආශ්‍රය කරන්න ට්‍රයි කරනව. උන් මට හරේ මෙහේ යන්න අඩගහනව. මගේ ගෙදර එනව. එත් මම උන්ගේ ගෙවල් වල යන්නෑ. උන්ට කෝල් කරෙන්නෙත් නෑ. ඒනිසාම උන් ටිකක් අයින් ගහල ඉන්නෙ.

    වෙලාවකට හෙන පාලු ගතියකුත් දැනෙනව බන්. මම ජිම් එකට ගියත් ගියා ගැහුව ආව.

    මම වෙනම ලෝකෙක ඉන්න එකෙක් වගේ මට දැනෙන්නේ බන්.

    මට මිනිස්සු ගැන ලොකු වටිනාකමක්, මිනිස්සු එක්ක ලොකු බැඳීමක් නෑ. මට ගොඩක් අය ගැන කෙයා කරන්න හෙනම අමාරුයි. :sorry: ඒ නිසාම ගොඩක් උන් හිතන්නේ මම ආත්මාර්තකාමී එකෙක් කියල. ගොඩක් උන් හිනා උනාට මට හිතෙනව උන් මට කැමතිනෑ ඇතුලෙන්කියල.

    මේක ලෙඩක් ද බන්? සමහර වෙලාවකට තේරෙන්නේ මම නිකන් තනි අලියෙක් වගේ කියල. :sorry:

    මේකේ ඉන්න කොල්ලොත් දන්නවනේ මම කවදාවත් උබලට පීඑම් ගහල වී එම් ගහල නෑ. උබලත් එක්ක හරි හරියට ත්‍රෙඩ් වල කතා කරල. නෑ. :baffled::baffled::baffled:

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mamath ohoma thamai...
    Mama minissu ashraya karanna kamathi na... mage loke paththakata wela inna tama kamathi..
    Godak fit yaluwo 3k innawa un arenna wena kisi ekek ashraya karanne na...

    Uba anti social just like me.. eka personality trait ekak.. disorder ekak nemei..
    Just be who u are...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මම නිකන් තනි අලියෙක් වගේ:lol::lol:

    eka ta nam hina giya ban.. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ introvert extrovert අතරමැද්දෙ ඉන්න එකෙක් :yes:
    ambivert :yes:
    උඹේ default setting එක introvert :yes:
    ඒ වුනාට අවශ්‍යතාවයක් ආව ගමං extrovert වෙනව :yes:
    නෝමල් බං ඔය විදිහ හොඳයි :)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mamath ohoma thamai...
    Mama minissu ashraya karanna kamathi na... mage loke paththakata wela inna tama kamathi..
    Godak fit yaluwo 3k innawa un arenna wena kisi ekek ashraya karanne na...

    Uba anti social just like me.. eka personality trait ekak.. disorder ekak nemei..
    Just be who u are...

    anuradha , whitewalker, nirmal :rofl::rofl: harida
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අද කාලේ සමාජේ හැටියට උබ ඉන්න විදිය හරි මචන් උබට ඕක් ප්‍රශ්නයක් උනාට උබ ඕනවට වඩා මිනිස්සු එක්ක සමීප වෙල උන් එක්ක දුක සැප බෙදා ගන්න ගියහම ඔයිට වඩා ප්‍රශ්න.. එක නිසා ඕනවට වඩා හිතන්න එපා..
    පාඩුවේ ඉදහන්..

    :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අපේ ජිම් එකෙත් එකෙක් ඉන්නව උබද දන්නේ නැ සප් එකක් ඉල්ලන්න විතරයි එන්නේ
    මොර්නින් කිව්වොත් හිනා වෙනව
    දෙන්න හිතෙනව ඩම්බෙල් එකකින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    Mamath ohoma thamai...
    Mama minissu ashraya karanna kamathi na... mage loke paththakata wela inna tama kamathi..
    Godak fit yaluwo 3k innawa un arenna wena kisi ekek ashraya karanne na...

    Uba anti social just like me.. eka personality trait ekak.. disorder ekak nemei..
    Just be who u are...

    matath godak fit yaluwo 3-4 wage inne. podi kale idanma inna yaluwo thama innawa. eth ashrya karanne 3k withara. fit ma kello nam ekekwath lankawe newi. samahara yaluwo hena kalekin hamba unama un mawa aduragena katha karanawa. mama uda bima balanawa kawda me kiyala :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තව ටිකක් විස්තර කරනවනම්.

    මට සමාජයේ ගොඩක් උන්ට අල්ලන සහ කමති දේවල් වලට මම ආස නෑ. මම හිතා මතාම වෙනස් වෙන්න හදනව නෙමේ. මට බොක්කෙන්ම ඒවට හෙන අප්පිරියාවක් අකමැත්තක් තියෙනව.

    උදා.

    ආගම් වලින් බොරු කියල මිනිස්සු රව්ටන එකට.
    මහ හයියෙන් ලවුඩ්ස් පීකරල් දාල එක එක ඉවෙන්ට් කරන එක.
    ගස් ගල් වදින එක.
    නැකත්, සාස්තර ජෝතිශය වගේ දේවල්.
    මට බොලද හැමදාම රෑට හැම චැනල් එකකම යන ගොබ්බ ටෙලාඩ්‍රාමාස් එහෙම.

    මම ඕව ගැන කතා කරාම ගෙදර අයත් මට බනිනව.

    මට බය කවදාවත් මට මැරි කරල නෝමල් විදියට ජීවත් වෙන්න බැරි වෙයිද කියල. මොකද මට හම්බ වෙලා තියෙන හැම කෙල්ලෙක්ම ඔහොමයි. ඉතින් අනිවා මට පට්ට කැප කිරීමක් කරන්න වෙනව මම අකමැති දේවල් කරන්න.

    හැබැයි මම සත්තුන්ට පට්ට ආදරෙයි. ගෙදර ඉන්න පූසෙක්, බල්ලෙක් මැරුනොත් හෙන කාලයක් යනකන් ඌව මතක් වෙනව. හිතට දුකයි. ඒත් නෑදෑයෙක් මලොත් ගානක් වත් නෑ. :rolleyes:
     
    • Like
    Reactions: lkqwd123
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අනිත් එක මට අසාදාරනේ පෙන්නන්න බෑ. හෙන පොර වගේ ගේමටමතමයි යන්නේ. ගිහින් හොදට කාලත් තියෙනව කීප සැරයක්. :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    ගොඩක් උන් facebook එකේ ඉන්න විදිහට ඇත්ත ජිවිතේ ඉන්නේ නෑ
    ඔය surprise පාර්ටි අනන් මනම් බොරු බයිලා
    ඔය ඉන්න විදිහ හොදයි උබට කිසි ලෙඩක් නෑ