Amal Perera Talking About කැස්බෑවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    amal-androsy.jpg


     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ෂර්ලොක් හෝම්ස් ව ගෙන්නන්න ඕන ප්‍රශ්නයක් මේක :D හොරකම් කරපු තැන අඩිසටහන්,සිගරට් දුම් අළු සහ අනිකුත් දේවල් සියුම්ව පරික්ෂා කරනකන් නිගමනයකට එන්න අමාරුයි :D
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    හෙන පත ඇළි කෑස්බෑවෙක්නේ බන් ! මේකා කොහොම හරි යාලුවෙක් එක්ක ඇවිත් ගන්න අහලා තියෙනවා කෝටි 3 කට..හිරු නිව්ස් 10 එකට ඊයේ හොදට ඒක පෙන්නුවා..හැබැයි මූ හොරකම් කරේ නෑ කියලා කියනවා..

    අර කැස්බෑ අයිති නාකි ලොක්කා කියන්නේ ..ඉසෙල්ලාම අමල් පේරේරා ආවලු ගන්න..පස්සේ වෙන එකෙක් ආවලු ගන්න..ඒ දෙවෙනියට ආපූ එකා මැරවින් සිල්වා ගේ ගෝලයෙක්ලු..

    මට හිතෙන්නේ නම් වූ කියල..


    :eek: :eek: :eek:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kasbawata gana madi keyala hithala muhudatawath giyada danne na, policiya katautthatayak ganna tibbe anith tank wala hitapu anith kasbawangen
     

    blue_in_rio

    Well-known member
  • වත්මන් රජයේ පාලනය ට එරෙහිව යම් තර්ජනයක් ඇතිවේද, කුමක් හෝ අහක යන කුණු ගොඩක් මිනිසුන්ගේ හිස් මතට දමා, තම නිරුවත වසා ගැනීමට වෙර දරණ අයුරු ඔබසැම හොදින් දැක ඇතුවාට සැක නැත.එවන් අතීත සිදුවීම් අනන්තවත් ඇත.පසෙකින් පිට පිටම අයවැය පරාජය වන පළාත් සභාය.පසෙකින් කුඩු නිසා තම කාඩ් එක කුඩු කරගත් අගමැතිය.කම් නැත, සියල්ලට පෙර සුදු කැස්ඹෑවා සොයාගත යුතුය.නොහැකිනම් සිරසින් අති මහත් ලෙස ජනප්‍රිය වූ අමල්ව හිරේ යවා, සිරසටද යම් මඩක් ගැසිය යුතුය.එක ගලින් කුරුල්ලන් බුරුත්තක්ම බා ගන්න අයුරු මොනතරම් අශ්චර්යයක්ද !!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මේක ශුවර් එකටම රතු ඇස්කොට් ගේ වැඩක්

    41482_100001912560911_795159_q.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වත්මන් රජයේ පාලනය ට එරෙහිව යම් තර්ජනයක් ඇතිවේද, කුමක් හෝ අහක යන කුණු ගොඩක් මිනිසුන්ගේ හිස් මතට දමා, තම නිරුවත වසා ගැනීමට වෙර දරණ අයුරු ඔබසැම හොදින් දැක ඇතුවාට සැක නැත.එවන් අතීත සිදුවීම් අනන්තවත් ඇත.පසෙකින් පිට පිටම අයවැය පරාජය වන පළාත් සභාය.පසෙකින් කුඩු නිසා තම කාඩ් එක කුඩු කරගත් අගමැතිය.කම් නැත, සියල්ලට පෙර සුදු කැස්ඹෑවා සොයාගත යුතුය.නොහැකිනම් සිරසින් අති මහත් ලෙස ජනප්‍රිය වූ අමල්ව හිරේ යවා, සිරසටද යම් මඩක් ගැසිය යුතුය.එක ගලින් කුරුල්ලන් බුරුත්තක්ම බා ගන්න අයුරු මොනතරම් අශ්චර්යයක්ද !!
    :yes::yes: