K Kamal1996 Well-known member Jun 25, 2021 1,005 1,186 113 Dec 7, 2025 #1 සාමාන්‍යයෙන් පරණ ඇස්බැස්ටෝස් වහලේකට මොකද්ද වැඩියෙන්ම හොඳ මචංලා ? කලින් තිබ්බ මුදුන් උළු අර ආපු ලොකු හුළඟට එහේ මෙහෙ වෙලා තෙමෙන්න අරගෙන. මුදුන් උළු විතරයි ප්‍රශ්නේ වෙන කොහේවත් කේස් එකක් නෑ
සාමාන්‍යයෙන් පරණ ඇස්බැස්ටෝස් වහලේකට මොකද්ද වැඩියෙන්ම හොඳ මචංලා ? කලින් තිබ්බ මුදුන් උළු අර ආපු ලොකු හුළඟට එහේ මෙහෙ වෙලා තෙමෙන්න අරගෙන. මුදුන් උළු විතරයි ප්‍රශ්නේ වෙන කොහේවත් කේස් එකක් නෑ
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Dec 7, 2025 #2 සමහරු මුදුන් උළු තියල සිමෙන්ති දානව ඇස්බැස්ටොස් වහලෙ ඕක කරන්න පුළුවන්ද Upvote 0 Downvote
K Kamal1996 Well-known member Jun 25, 2021 1,005 1,186 113 Dec 7, 2025 #3 asbestos said: සමහරු මුදුන් උළු තියල සිමෙන්ති දානව ඇස්බැස්ටොස් වහලෙ ඕක කරන්න පුළුවන්ද Click to expand... Simenthi dammata wathura leak wena case ekak enawa kiyalat kiynawa macahn ekai mudun ulu nathuwa amano gahanawada kiyala hitanne up ------ Post added on Dec 7, 2025 at 10:19 AM Reactions: asbestos Upvote 0 Downvote
asbestos said: සමහරු මුදුන් උළු තියල සිමෙන්ති දානව ඇස්බැස්ටොස් වහලෙ ඕක කරන්න පුළුවන්ද Click to expand... Simenthi dammata wathura leak wena case ekak enawa kiyalat kiynawa macahn ekai mudun ulu nathuwa amano gahanawada kiyala hitanne up ------ Post added on Dec 7, 2025 at 10:19 AM
2osama Well-known member Oct 25, 2010 81,395 72,613 113 මාලඹේ Dec 7, 2025 #5 තියන මුදුන් උළු ටික ගලවලා යටින් ඇලුමිනියම් තහඩුවක් තියන්න ඊට පස්සේ ආයෙත් උළු ටික තියලා සිමෙන්ති දාන්න බසුන්නේහා කෙනෙක් ඕනේත් නැහැ තමන්ටම උනත් කරගන්න පුළුවන් Reactions: Inigo Montoya Upvote 0 Downvote
තියන මුදුන් උළු ටික ගලවලා යටින් ඇලුමිනියම් තහඩුවක් තියන්න ඊට පස්සේ ආයෙත් උළු ටික තියලා සිමෙන්ති දාන්න බසුන්නේහා කෙනෙක් ඕනේත් නැහැ තමන්ටම උනත් කරගන්න පුළුවන්
animation Well-known member Aug 25, 2011 15,960 9,312 113 Microsoft Dec 7, 2025 #6 bump Upvote 0 Downvote