මම දාන Mediafire ෆිල්ම්ස් ගොඩක් එන්නෙ කොටස් වලට කැඩිලනෙ, ඉතින් සමහර අයට මේක ටිකක් අප්සෙට් හින්ද මේ කොටස් එකතු කරල දෙන software එකක් මෙතන තියනව, ලොකු software එකක් නෙමෙයි 600 බයිට් ප්‍රමානයක software එකක්, මේකෙන් මම දෙන කොටස් එකතු කර ගන්න.
Some files have "._a" extension for which you either require "FFJS" to extract or else rename the extensions to ".001, .002, .003...." respectively and use HJSplit.
මෙතනින් software එක බා ගන්න <<<<<< click to download hjsplit
ela machan..ubanam elakiri kollek... ubata kalin ekata rep dunna..mekata rep denna madilu..