රූපාන්තරණ 720p DVDRip

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල... මේක නම් බැලුවෙ නැහැ..:no:
    දිනිත් ෆිල්ම්ස් අලුත් ඩබල් ෆිල්ම් හතරක් විතර රිලීස් කරලා තියෙනවා..
    අප්ලෝඩ් කරපං.. මැක්සා ආතල්..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    19.jpg
    සිංහල ෆිල්ම්ස් නම් මං ගාවත් සෑහෙන්න තියෙනවා.. හැබැයි අලුත ආපුවා නම් නැහැ.. ගොඩක්ම ඇත්තෙ කොමඩි ෆිල්ම්ස් තමා.. මං හාඩ් එකට දාගන්නෙ නැහැ හම්බානෙක ඉඩ යන නිසා.. මොකද vob, dat ෆෝමැට් වලින් ඇත්තෙ ඔක්කොම.. අලුත එන ගොඩක් ෆිල්ම්ස් හෝල් වල දුවන එව්වා නෙමෙයි.. කවුරු හරි හාල්පාරුවො සෙට් එකක් එකතු කරන් ෆිල්ම් එකක් හදලා DVD වලට ගහලා විකුණනවා.. එකසිය පනහට.. කතාව මෙලෝ රහක් නෑ.. දිනිත් ෆිල්ම්ස් ඩබල් වගයක් නම් ගහලා තිබ්බා මං දැක්කා.. උන් මාසෙට ෆිල්ම් දහයක් විතර රිලීස් කරනවා.. උන්ම හදපුවා..
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48

    ow ban.dan aluthn melo rahak nathi movies reelase wenawa..adu gananata ganna puluwan gon baduwaka ragena eki dala posi posi sex seen thiyena movie ekak gahala wikunaanawa. :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban.dan aluthn melo rahak nathi movies reelase wenawa..adu gananata ganna puluwan gon baduwaka ragena eki dala posi posi sex seen thiyena movie ekak gahala wikunaanawa. :baffled::baffled:
    ඔව් බං.. ඉස්සර බන්දු, ටෙනි, ෆ්‍රෙඩී, රන්ජා අරුන් මුන් ඉන්න එව්වා පට්ටයි..
    ඒත් ඉතිං එව්වා බලල බලලම එපා වෙලා.. කෝ මාක් නෝ මාක් එක නම් පට්ට.. මං බැලුවා හෝල් එකෙන්..