Amasin is Banned

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
Pissuda oii me ahaka inna mawa allaganne..thamusege pawule gonnu innawai kiyala hithanna epa anith ayath ehemai kiyala...moko thamuse kochchara hari awith mage profile ekata homba danne..aa gono

වාරියපොල පාට්2 වෙන්නද හදන්නෙහ්
 

MaxBroSL

Banned
Jan 29, 2015
38
1
0
මට නම් අරුණ එදත් එහෙමයි අදත් එහෙමයි. වෙනසක් නැහැ. ඌ මුලින් මුලින් කුණුහරුප එක දෙක කියද්දි පියවරක් ගත්තනම් අදත් ඌ කමියුනිටි එකේ ඉන්නවා බං. ඒත් උනේ වෙන දෙයක්. ඌ කුණුහරුප කියන්න කියන්න ඌට හුරේ දාන සෙට් එකක් හිටියා. අන්තිමට කෙළ උනාම එකෙක් නැති උනා ඌට. දත් කිඹුලා මේකේ මිනිස්සුන්ට ඕනේ තරම් උදව් කරපු එකෙක්. ඌව ඇමසින්ගේ ලඟින්වත් තියෙන එක කිඹුලට කරන අපහසයක්, අරුණගේ නමවත් කිඹුලා එක්ක කියලා වැඩක් නෑ.
අරුන බල්ලගෙ නියම අයිතිකාරය කිඹුලා. කිඹුල් තඩිය අරුනයට කිරි පොවල නාවල කරල තමන්ට විරුද්දව කතාකරන උන්ට උසිගැන්නුව. අන්තිමට ඉවෝක් පොන්ස්ට කෙලවුනාම කිඹුලා සුදන වෙන්න හදනව. අපි නොදන්න චෙස් කිව්වලු. කිඹුල අලුගුත්තේරු අසමජ්ජාති අවජාතක දෙපිට කාට්ටු වේ*ගෙ පුතෙක්!:growl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌට මඤ්ඤං බං.. මුල් කාලෙ හොඳට හිටියා..
    ෆේක් හදන් එයි.. ඕකට ෆේක් තිබ්බා කොහොමත්..
    තව හදයි දුකට..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇමෙසින් කියන්නෙ රෙෆයුජි වීසා අරන් යූකේ පැනලා එහෙ ටැක්ස් පේයර්ලාගේ සල්ලිවලන් කකා බිබී ඉන්න අනාථ යෙක්. මොන කරුමෙකට උ එළකිරිය ගැන දැනගත්තාද මන්දා. මේ කාලකණ්නියා නොවෙන්න මේකෙ දේශපාලන ත්‍රෙඩ්වලවලි කුණුහරුප එකසිය ගාණට අඩු වෙනවා.

    මු යූඇන්පි එකේ පොරක් කියලා පෙන්නන්න හැදුවට හුජ්ජ කොල්ලෙක් බන්. දන්න ලබ්බක් නැහැ. නිවුස් කොපි පේස්ට් කොර කොර දාන්න තමයි මූ දන්න එකම දේ. ඒකත් හරි විදිහකට නම් කමක් නැහැ. මොන කරුමයක්ද මන්දා මේකා.

    ශුවර් මූත් රෙන47 වගේ පොඩි එකෙක් වෙන්න ඇති මහේශ් කෝසල. :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machan okage fake set ekak note karan indala thread ekak dapan amazin ge wenath accounts kiyala. ee karala thread eka digatama umba update karapan. ethakota ookata oona deya karagannama bari wela thawath chora wenwa.

    වැඩක් නෑ බං ඕකගේ ෆේක් බෑන් කරවලා ඉවර කරන්න බැරි වේවි බං. :angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌට මඤ්ඤං බං.. මුල් කාලෙ හොඳට හිටියා..
    ෆේක් හදන් එයි.. ඕකට ෆේක් තිබ්බා කොහොමත්..
    තව හදයි දුකට..

    :rofl::rofl: