Amasin is Banned

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇදෙ මම කවදාවත් බැන් වෙලා නැහැනේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :frown::frown::frown::frown:

    ඒ මොන සුට්ටක්ද ඒ, දැන් වල් කමෙත් යන්න පටන් අරන්ද :dull::dull:

    ඒ ලබ්බෝ බලපන්කො මුන් කෙලියනේ hybrid වලට :(:( උබේ වැඩේ මොකද උනේ

    :shocked: ඒක උඹ උගෙන් අහපන්..... එතකොට තොගේ රෙදි ජංගි ගලවලා අමතයි ඌ..... :lol:

    :dull: ඔව් බං...... යහපාලනේ මේකද බං..... තවම වැඩේ බාගෙට බං.... බලමුකෝ...... :baffled:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    උඹට ඔලුවක් තියෙන හින්දනේ බං උඹ ඇහුවේ. මේ ඇමසින් කියන්නෙ නම් සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච එකෙක් බං.

    අරුණව මතක් කරන්න එපා. ඌ වචන දහයක් කිව්වොත් 8 ක්ම උඹෙ අම්මට %%%%#$$$% කියලා පටන් ගන්නේ. ඌ නම් නැති එක ලොකු දෙයක්. ඌව ෆෝර්ම් කලෙත් මේකේ උන්ම තමයි බං. ගොඩක් උන් කට පියන් හිටියේ ඌ හම්බයට ගහපු එකෙන්. ඒත් චරිත්ව එක්ස්පෝස් කරලා උගේ වයිෆ්ට ජරා කතා කියද්දි තමයි කට්ටියගේ ඉවසීම නැතිවෙලා ගියේ.
    එහෙමද ආස:frown::frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked: ඒක උඹ උගෙන් අහපන්..... එතකොට තොගේ රෙදි ජංගි ගලවලා අමතයි ඌ..... :lol:

    :dull: ඔව් බං...... යහපාලනේ මේකද බං..... තවම වැඩේ බාගෙට බං.... බලමුකෝ...... :baffled:

    :P:P

    ඒ කියන්නේ උබ වැඩි කරත් ගන්නද යන්නේ බොට පිස්සුද :baffled:
     
    wall

    Banned
    Dec 2, 2010
    9
    1
    0
    මම ඇමසින්ගේ පරන පොස්ටස් බැලුවා.බෑන් කරන්න දෙයක් නෑ.අපහාසාත්මක ඒවා නම් නෑ.උපහාසාත්මක නම් තියෙනවා.උපහාසය මේකේ නිතරම තියෙන එකක්.උපහාසය කියන්නේ කලාවක්.තරින්ද සහ චරිත් උන්ගේ විස්තර දාන්න අවසර දී ඇත.ඒක නිසා වැරද්ද උන් දෙන්නගේ තමයි.දතා නම් අනුන්ට අපහාස උපහාස කරන තමන්ට එන උපහාසය විඳ දරා ගන්න බැරි පොන්නයෙක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇදෙ මම කවදාවත් බැන් වෙලා නැහැනේ....
    ඒකත් එක ආකාරය ආර්ට් එකක් බන්. උබට මතකද මැට්ටා. මිනිහා ප්‍රසිද්දියේ අකවුන්ට් දෙකක් තියාගෙන කෙලිනකොට ඌත් කිව්වා මාව බැන් කරන්න බැ කියලා. ජීටී පොරට චාන්ස් එකක් දුන්නා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න. අන්තිමට අනූජය දෙකම දාලා ගියා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම ඇමසින්ගේ පරන පොස්ටස් බැලුවා.බෑන් කරන්න දෙයක් නෑ.අපහාසාත්මක ඒවා නම් නෑ.උපහාසාත්මක නම් තියෙනවා.උපහාසය මේකේ නිතරම තියෙන එකක්.උපහාසය කියන්නේ කලාවක්.තරින්ද සහ චරිත් උන්ගේ විස්තර දාන්න අවසර දී ඇත.ඒක නිසා වැරද්ද උන් දෙන්නගේ තමයි.දතා නම් අනුන්ට අපහාස උපහාස කරන තමන්ට එන උපහාසය විඳ දරා ගන්න බැරි පොන්නයෙක්.

    ඇමසින් එකේ බෑන් ලිෆ්ට් එක කවද්ද බං ඇමසින්? :lol::lol:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    ඒ අරුණ47 බන්. amesein කියලා අයිඩී එකකින් එන්නේ අරුණ. :lol::lol:
    උඹ දන්න තරම ගැන දුකයි. :lol:

    කිඹුලට කෙලින ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ ලෝයර් කාර්යෙක් දෙකට ඉන්නෙ නුවර පැත්තෙ හාදයෙක්. ඒ ඇරුනම හමුදාව බරගානක් ඉන්නව. දැන් තේරුනාද?:nerd::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒකත් එක ආකාරය ආර්ට් එකක් බන්. උබට මතකද මැට්ටා. මිනිහා ප්‍රසිද්දියේ අකවුන්ට් දෙකක් තියාගෙන කෙලිනකොට ඌත් කිව්වා මාව බැන් කරන්න බැ කියලා. ජීටී පොරට චාන්ස් එකක් දුන්නා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න. අන්තිමට අනූජය දෙකම දාලා ගියා.

    ඌත් ඇති බං වෙන අයිඩි එකකින් අර රත්තාගෙ කෝල් එකෙන් පස්සේ රෙද්දක් ඇඳන් එන්න බැහැනේ බං ආයේ ඒකෙන්. මේකට ආව එකෙක් ආයේ දාලා යන්නේ නෑ ලොවෙත් GT වශියක් කරලා තියෙන්නේ. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌත් ඇති බං වෙන අයිඩි එකකින් අර රත්තාගෙ කෝල් එකෙන් පස්සේ රෙද්දක් ඇඳන් එන්න බැහැනේ බං ආයේ ඒකෙන්. මේකට ආව එකෙක් ආයේ දාලා යන්නේ නෑ ලොවෙත් GT වශියක් කරලා තියෙන්නේ. :lol::lol:
    රත්තරන්ගේ තාත්තට ලියුම් ලියන්න ගිහින් ඌ සැහෙන්න කිච උනා :lol::baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ දන්න තරම ගැන දුකයි. :lol:

    කිඹුලට කෙලින ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ ලෝයර් කාර්යෙක් දෙකට ඉන්නෙ නුවර පැත්තෙ හාදයෙක්. ඒ ඇරුනම හමුදාව බරගානක් ඉන්නව. දැන් තේරුනාද?:nerd::dull:

    ඉතින් හොඳයිනේ බං. මිනිහෙක් හොඳින් ජීවත් වෙනකොට මිනිස්සුන්ට උදව් කරගෙන ඒක ඉවසගන්න බැරි කාලකණිනි ගාන වැඩිවෙනවා. මිනිහෙක්ට තරහා කාරයෝ වැඩියි කියන්නේ එක්කෝ ඌ මැරයෙක් නැත්නම් ගොඩක් හොඳට ජීවත් වෙන එකෙක්. මම කිඹුලව දන්නවා ඌ වැටෙන්නේ ඒ දෙකෙන් දෙවනි කොට්ඨාශෙට. :lol::lol:

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ලොක්කා. රේස් එකක් දුවද්දි දෙවනියා හදන්නේ පළවෙනියට කෙළින්න. ඒත් දෙවනියට අමතක වෙන දෙයක් තමයි තුන්වෙනියා කියලා එකෙකුත් පස්සෙන් එන විත්තිය. අන්න ඒ නිසා අන්තිමට ප්ලේස් එකක් නැතුව රේස් එක පරදිනවා. මිනිහෙක්ට කුහක කම් කරන උන්ට වෙන්නෙත් අන්න ඒ දේම තමයි. පිරිහීම පමණයි කිසිම වෙලාවක සුගතියක් නැහැ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රත්තරන්ගේ තාත්තට ලියුම් ලියන්න ගිහින් ඌ සැහෙන්න කිච උනා :lol::baffled::baffled:

    පට්ට ටැලන්ටඩ් පොරක් බන් ඌ උගේ ඒ වෙද්දි වයසත් එක්ක. වැඩේ කියන්නේ ඒක ඌ යොදාගත්තු මාර්ගේ හරි නැහැ. අන්තිමට පජාතම වෙලා ගියා. පස්සේ අර වෙන ෆෝරුම් එකක් පටන් ගත්තා කිරිය වට්ටන්න කියලා ඒක වේලෙනවා. :lol::lol:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    ඉතින් හොඳයිනේ බං. මිනිහෙක් හොඳින් ජීවත් වෙනකොට මිනිස්සුන්ට උදව් කරගෙන ඒක ඉවසගන්න බැරි කාලකණිනි ගාන වැඩිවෙනවා. මිනිහෙක්ට තරහා කාරයෝ වැඩියි කියන්නේ එක්කෝ ඌ මැරයෙක් නැත්නම් ගොඩක් හොඳට ජීවත් වෙන එකෙක්. මම කිඹුලව දන්නවා ඌ වැටෙන්නේ ඒ දෙකෙන් දෙවනි කොට්ඨාශෙට. :lol::lol:

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ලොක්කා. රේස් එකක් දුවද්දි දෙවනියා හදන්නේ පළවෙනියට කෙළින්න. ඒත් දෙවනියට අමතක වෙන දෙයක් තමයි තුන්වෙනියා කියලා එකෙකුත් පස්සෙන් එන විත්තිය. අන්න ඒ නිසා අන්තිමට ප්ලේස් එකක් නැතුව රේස් එක පරදිනවා. මිනිහෙක්ට කුහක කම් කරන උන්ට වෙන්නෙත් අන්න ඒ දේම තමයි. පිරිහීම පමණයි කිසිම වෙලාවක සුගතියක් නැහැ.

    කට්ටිය ඒ කාලෙ අරුණට මල් තියපු හැටි මතකද?:lol::lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේකේ ඇමසින් බෑන් කරන්න මහන්සි ගන්නේ එක්කො සන්ධානෙට සහ මරාට කඩේ යන එවුන්.එහෙම නැත්නම් බොරුවට මෛත්‍රීට කඩේ යන එවුන්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකේ ඇමසින් බෑන් කරන්න මහන්සි ගන්නේ එක්කො සන්ධානෙට සහ මරාට කඩේ යන එවුන්.එහෙම නැත්නම් බොරුවට මෛත්‍රීට කඩේ යන එවුන්.

    ඇමසින් කවද්ද බං බෑන් ලිෆ්ට් වෙන්නේ උඹේ? :lol::lol: :rofl::rofl: