amasin missing...???

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මචන් එහෙනම් ඔය උබ කියන ජිල්මාට් එක ආන්ඩුවට උතුරටයි,මහනුවරටයිත් කරන්න තිබ්බනේ.
උතුරට කරලා තියෙනවා.රාජ්‍ය බලය රහිතව සන්ධානය උතුරට ත්‍රඟ කරානම් එක ආසනයක්වත් දිනන්නේ නෑ.ඒක 100% ෂුවර්.මොන දෙමලද මේ ආන්ඩුවට චන්දය දෙන්නේ.මම කියන්නේ ස්වාධීන මැතිවරන කොමිසමක් නැතිව දිනන ඕනම ඉලෙක්ෂන් එකක් ගොන්පාට්.:D
 
  • Like
Reactions: upulcla

donta

Member
Jun 11, 2013
2,916
304
0
උතුරට කරලා තියෙනවා.රාජ්‍ය බලය රහිතව සන්ධානය උතුරට ත්‍රඟ කරානම් එක ආසනයක්වත් දිනන්නේ නෑ.ඒක 100% ෂුවර්.මොන දෙමලද මේ ආන්ඩුවට චන්දය දෙන්නේ.මම කියන්නේ ස්වාධීන මැතිවරන කොමිසමක් නැතිව දිනන ඕනම ඉලෙක්ෂන් එකක් ගොන්පාට්.:D

එතකොට ඇයි බන් UNP එකට චන්දේ නොදුන්නේ.:lol::lol::lol::lol:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක්. කියලා වැඩක් නෑ.ක්ඵොම වුනත් දයාසිරි මහ ඇමති වුනා.
    ඔව් ඔව් ඕව අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    උඹලා හිතන්නේ ඕවා මිනිස්සු දුන්න චන්ද කියලද? පිස්සුද? රටේ ජනමතය 70%ක් තියෙන ආන්ඩුවක්ද මේක. පොඩ්ඩක් වටේ පිටේ ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලන්න.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.
    මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.

    gono lokuma prashne me ratata honda shakthimath wipakshayak nathi weka :nerd: me anduwa mechchara natanne na unp eka and jvp eka hondata tibba nam but koheda itin MR wadak tiyena set ekama salli walata aran iwarai ne :rolleyes: danwath unp eke ranila wa ain karala dala honda nayakayek set karaganin :rolleyes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    gono lokuma prashne me ratata honda shakthimath wipakshayak nathi weka :nerd: me anduwa mechchara natanne na unp eka and jvp eka hondata tibba nam but koheda itin MR wadak tiyena set ekama salli walata aran iwarai ne :rolleyes: danwath unp eke ranila wa ain karala dala honda nayakayek set karaganin :rolleyes:
    මිනිස්සු ආන්ඩුවට චන්දේ දෙන්නත් ඇති. ඒත් මේතරම්ම චන්ද එයාලටම දෙන්නේ ඇයි.විපක්ෂයටත් දෙන්න බැරි ඇයි?
    රනිල්ගේ වරදක් නම් මට පේන්නේ නෑ.මේක චන්දදායකයන්ගේ වරදක් මිසක් රනිල්ගේ වරදක් නෙවෙයි.රනිල් ආකර්ශනීය නායකයෙක්.නමුත් ජනතාව ඒක දකින්නේ නෑ.රනිල්ගේ වටිනාකම දක්ෂකම ඔවුන් දකින්නේ නෑ.මේක චන්දදායකයන්ගේම වරදක්.ෆොන්සේකටත් ඔවුන් දුන්නේ නෑ. ඔතන ප්‍රේමදාස හිටියත් ඕකම වෙනවා.ගාමිනි හිටියත් වෙනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,217
    2
    116,611
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    .රනිල් ආකර්ශනීය නායකයෙක්.
    ranil-wickramasinghe.jpg
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මිනිස්සු ආන්ඩුවට චන්දේ දෙන්නත් ඇති. ඒත් මේතරම්ම චන්ද එයාලටම දෙන්නේ ඇයි.විපක්ෂයටත් දෙන්න බැරි ඇයි?
    රනිල්ගේ වරදක් නම් මට පේන්නේ නෑ.මේක චන්දදායකයන්ගේ වරදක් මිසක් රනිල්ගේ වරදක් නෙවෙයි.රනිල් ආකර්ශනීය නායකයෙක්.නමුත් ජනතාව ඒක දකින්නේ නෑ.රනිල්ගේ වටිනාකම දක්ෂකම ඔවුන් දකින්නේ නෑ.මේක චන්දදායකයන්ගේම වරදක්.ෆොන්සේකටත් ඔවුන් දුන්නේ නෑ. ඔතන ප්‍රේමදාස හිටියත් ඕකම වෙනවා.ගාමිනි හිටියත් වෙනවා.

    මොකද්ද බන් උබ මේ කියන ගොන් කතාවේ තේරුම.
    රනිල් ආකර්ශනීය නායකයෙක් ලු, හෑබෑයි මිනිස්සු ඒක දන්නෙනෑලූ.:lol::lol::lol::lol:
    රනිල් ආකර්ශනීය නායකයෙක් නම් කොහොමද යකො මිනිස්සු ඒක දන්නෑති වෙන්නේ.:angry::angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මිනිස්සු ආන්ඩුවට චන්දේ දෙන්නත් ඇති. ඒත් මේතරම්ම චන්ද එයාලටම දෙන්නේ ඇයි.විපක්ෂයටත් දෙන්න බැරි ඇයි?
    රනිල්ගේ වරදක් නම් මට පේන්නේ නෑ.මේක චන්දදායකයන්ගේ වරදක් මිසක් රනිල්ගේ වරදක් නෙවෙයි.රනිල් ආකර්ශනීය නායකයෙක්.නමුත් ජනතාව ඒක දකින්නේ නෑ.රනිල්ගේ වටිනාකම දක්ෂකම ඔවුන් දකින්නේ නෑ.මේක චන්දදායකයන්ගේම වරදක්.ෆොන්සේකටත් ඔවුන් දුන්නේ නෑ. ඔතන ප්‍රේමදාස හිටියත් ඕකම වෙනවා.ගාමිනි හිටියත් වෙනවා.

    Daniel__s_Facepalm_by_xAikaNoKurayami.jpg
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    උඹලා හිතන්නේ ඕවා මිනිස්සු දුන්න චන්ද කියලද? පිස්සුද? රටේ ජනමතය 70%ක් තියෙන ආන්ඩුවක්ද මේක. පොඩ්ඩක් වටේ පිටේ ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලන්න.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.
    මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.

    වර හෙට්ටිපොළට දයාසිරිගේ 70% ජන බලේ බලන්න ඕනිනම්
    ඔන්න මිනිස්සු නිකවැරටියේ මිනිස්සු ජොනී ට දුන්න මැර දේශපාලනේට උත්තරේ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වර හෙට්ටිපොළට දයාසිරිගේ 70% ජන බලේ බලන්න ඕනිනම්
    ඔන්න මිනිස්සු නිකවැරටියේ මිනිස්සු ජොනී ට දුන්න මැර දේශපාලනේට උත්තරේ

    :yes::yes::yes::yes: