Amathaka unada mehema una kiyala

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sarath_fonseka.jpg
    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය.
    images


    සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත. මෙම විත්තිකරුවෝ වන්නේ සෙල්වරාජා කිරුපාකරන්, ෂන්මුගලිංගම් සූරියකුමාර්, තම්බයියා ප්‍රකාශ් යන තිදෙනා වෙති. පැමිණිල්‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දුන්නේය.

    දෙමළ භාෂා පරිවර්තකයකු විසින් සිංහලෙන් ප්‍රකාශ කරන සාක්ෂි දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී. තමන් යුද හමුදා ධුරයේ අවු. 03යි මාස 06ක්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ධුරයේ මාස 6ක්ද සේවය කළ බව සරත් ෆොන්සේකා මහතා කීවේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අ.‍පො.ස. සා.පෙළ හදාරා 1971 පෙබ. 05 දින කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු බවත් ඔහු කීවේය. දෙවන ලුතිනන් අධිකාරිය, ලුතිනන්, කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, හමුදාපති, ලුතිනන් ජෙනරාල්, යුද හමුදාපති ආදී වශයෙන් තනතුරු උසස්වීම් ලැබූ බවත් හෙතෙම සඳහන් කළේය. යුද හමුදාපති වීමට පෙර හමුදා ජීවිතයේ
    General-Sarath-Fonseka-wa-008.jpg


    සිටි කාලයෙන් සියයට 70ක් යුද පිටියේ ගත කළ බව පැවැසීය. උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල රාජකාරි කළ බවත් විවිධ මෙහෙයුම් දියත් කළ බවත් යාපනය, කොටුව, අලිමංකඩ, මාන්කුලම, මුහම‍ලේ මුදාගත් බවත් ඔහු කීය. යුද හමුදාපති වශයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමට නායකත්වය ලබාදුන් බවද පැවැසීය. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ යුද හමුදා පරිශ්‍රයේ සිට තමන් දිවා ආහාරය ගැනීම සඳහා යුද හමුදා නිකේතනයට නිල රථයෙන් පිටත් වූ බවද පැවැසීය.


    කාර්යාලයේ සිට මීටර් 100ක් පමණ ගිය විට හමුදා සෙබළු දෙදෙනෙක් තමන්ට ආචාර කළ බවත් ඒ ඔබ්බෙන් කහපාට හා කොළපාට සල්වාරියක් හැඳගත් කාන්තාවක් සිටි බවත් ඔහු කීය. මඳ වේලාවකින් ඇගේ පපුවෙන් ගිනි බෝලයක් පිටවනවා fon2තමන් දුටු අතර නිල රථය සිදුරු වී වීදුරු බිඳී තිබෙනු දුටු බවත් විස්තර කළේය. ඔහු තවදුරටත් මෙසේද කීය.


    “මට වෙඩි බෙහෙත් ගඳක් දැනුණා. රථය ඇතුළත රියැදුරු සුක්කානමේ ඔලුව ගහගෙන කෙඳිරි ගගා හිටියා. පිටුපස සීට් එකේ කෙනා බඩ අල්ලාගෙන කෙඳිරි ගගා හිටියා. ඉදිරි අසුනේ සැරයන් ප්‍රියන්ත එතනම මියගිහින් සිටියා. මුලින් මට මේක බෝම්බයක්ද කියලා එච්චර වැටහුණේ නෑ. පසුව තමයි මට දැනුණේ බෝම්බයක් පුපුරලා හානි සිදුවෙලා කියලා.

    ඊට පස්සේ මම විනාඩි 4ක් 5ක් වාහනේ ඇතු‍ලේ එහෙමම හිටියා. අවට සිදු වූ දේවල් ගැන මට වැටහුණේ නෑ. මට තුවාල වෙලා කියලා වැටහීමක් ආවෙත් නෑ. කවුරුත් වාහනය ළඟට ආවේ නැති හින්දා විනාඩි 5කින් විතර පස්සේ මම වාහනයේ දොර ඇරියා. :angry:

    මම වෙඩි නොවදින ඇඳුම් ඇඳලා හිටියේ නෑ. නිල ඇඳුමින් තමයි හිටියේ. පිටුපස ලෑන්ඩ් රෝවර් රථයේ කමාන්ඩෝ භටයෙක් දුවගෙන ආවා. ඒ වෙලාවේ අවට අනිකුත් තුවාලකරුවන් සියල්ලන්ම ඉවත් කරගෙන තිබුණා. මම කාරෙක ළඟ සිටියදී ගිලන් රථයක් ආවා. පැය 2/1ක් විතර ගියා මාව ජාතික රෝහලට ගේන්න. මගේ හිසේ, නිකටේ හා බඩේ විශාල වේදනාවක් දැනුණා. මම අත්දෙකෙන් බඩ අල්ලාගෙන හිටියා. බඩෙන් රුධිරය වහනය වෙන්න ගත්තා. මස් කෑලි නිල ඇඳුම් පසාරු කරගෙන එළියට ආවා. ඒත් මට හොඳට සිහිය තිබුණා.

    ගිලන් රථයෙන් එළියට ගන්නවත් මතකයි. මම වෛද්‍යවරුන්ට කීවා ඇඟ ඇතු‍ලේ හිරවීමක් තියනවා කියලා. බඩට බටයක් දාන්න කීවා. ඉන්පසු මට සිහිය නැතිවුණා. මට නැවත සිහිය එද්දී මම හිටියේ ශල්‍යාගාරයේ ලෑල්ලක් මත. නිල ඇඳුම ලෙයින් තෙත්වෙලා තිබුණා. අනිත් අය නිල ඇඳුම ගලවන්න උත්සහ කරද්දී මම ඇඟ උස්සලා එයාලට උදව් කළා. ඉන්පසු නැවත මට සිහිය නැතිවුණා. ඊට පස්සේ මට සිහිය ආවේ දැඩි සත්කාර ඒකකයේදී. දින 7කට පස්සේ” සරත් ෆොන්සේකා මහතා පැවැසීය
    SF%20in%20Prison_CI.jpg


    me vage manussayange agaya godak unta mataka ne.amataka katranna epa ratak vatina minihekuta me anduva karapu balu kama..
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me wagema porak tama janaka perera eya hamudapati une mati nisa apita wadiya mataka na.me denna 2000 di yapane watenna nodi alla gathe natnam hamudawe 40000 k iwarai .chandrika megollo unp nosa place dunne na but antimata yawee me dennawa.respect for both f them .:yes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    amathaka na.e kaale mahindata viruddawa hitiye nathi nisa thamai sarath fonsekage pana berune.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොහොම උනත් මහ රජා කැත වැඩේ කරේ..
    :dull: එහෙමම කියන්නත් බැහැ දෙන්නාගෙම වැර්දි තියෙනවා දෙශපාලනෙදි ඔහොම තම්යි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    :dull: එහෙමම කියන්නත් බැහැ දෙන්නාගෙම වැර්දි තියෙනවා දෙශපාලනෙදි ඔහොම තම්යි

    එතකොට කරුණා අම්මාන්, පිල්ලෙයාන් කවුද?
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එතකොට කරුණා අම්මාන්, පිල්ලෙයාන් කවුද?

    හිටපු කොටි දෙශපාලනයෙදි විරුද්දවාදියාව ඩපන කරන එකනෙ කරන්නෙ කරුණලා මහින්දට විරුද්ද නැහැනෙ අපි දැන් මොකො කරුනලාට විරුද්ද මොකද අපෙ පැත්ත නෙමෙනෙ උන් නියොජනය කරන්නෙ (හිටපු කොටි කියන එක පැත්තකට දාපන්කො ) අපිට හිතවත් නිසා නෙමෙද විපක්ශය මනොලාව භාහුලාව කර තියන් ඉන්නෙ උන් කරුණලාට වඩා භයානකයි නමුත් දෙශපාලනයෙදි එක සලකන්නෙ නැහැ:dull: තෙරුනාද? මන්දා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,027
    5,764
    113
    canada
    මෙතන අරය මෙය සුද්ද කරන්න හදන්න එපා. හදවතට එකගව කතා කරන්න. ආණ්ඩුව කරේ බලු වැඩක් ෆොන්සේකා හිරේ දමන්න වැඩ කරපු එක. UNP එක කරේ ෆොන්සේකා ලව්වා ගොඩ යන්න. එකෙන් උනේ ෆොන්සේකා විනාශවීම. ෆොන්සේකා එක එක්කෙනාගේ කතා වලට රැවටිලා තමනුත් විනාශ උන. මේක හැමෝම වගකියන්න ඕනේ. එත් දේශපාලන රුචි අරුචිකම් අනුව සමහරු තලගොයා කබරගොයා කරනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,027
    5,764
    113
    canada
    එළකිරියේ ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න කට්ටිය හිටිය. fake ID හදාගෙන කීයක් නම් අවදා? දැන් කෝ ඒ කට්ටිය?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    හිටපු කොටි දෙශපාලනයෙදි විරුද්දවාදියාව ඩපන කරන එකනෙ කරන්නෙ කරුණලා මහින්දට විරුද්ද නැහැනෙ අපි දැන් මොකො කරුනලාට විරුද්ද මොකද අපෙ පැත්ත නෙමෙනෙ උන් නියොජනය කරන්නෙ (හිටපු කොටි කියන එක පැත්තකට දාපන්කො ) අපිට හිතවත් නිසා නෙමෙද විපක්ශය මනොලාව භාහුලාව කර තියන් ඉන්නෙ උන් කරුණලාට වඩා භයානකයි නමුත් දෙශපාලනයෙදි එක සලකන්නෙ නැහැ:dull: තෙරුනාද? මන්දා

    ඔව් මචං ටික ටික තේරෙනවා.
    අර පෝය දවසට ටීවී එකේ අපේ රජවරු ඇමතිවරු නලලෙ අත තියන් ඉන්නවා දකිනකොට දුක හිතෙනවා.