Amathi warunta wahana ganna කෝටි_117ක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    PET Scan යන්ත්‍ර අරගෙන අපේ රට දියුණු කරන්න පුලුවන්ද බන්? ලෙඩ වෙච්ච එකා ඉක්මනට මැරෙන තරමට හොඳයි. එතකොට ඒ වෙනුවෙන් තවත් සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ. අපි හිතන්න ඕනේ රට දියණු කරන හැටි ගැන.

    පිළිකා රෝගීන් ගේ ජීවිත ටිකක් නැතිවුනත් මොකද බන් අපේ ඇමතිවරු සුපිරියට ඉඳලා? ඒ රෝගීන්ට වුනත් සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන්, ඇමතිවරුන්ගේ සුපිරි වාහන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කළා කියන එක මත. :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    :lol::lol::lol:

    if u really think about this its not far from how ministers really think
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    PET Scan යන්ත්‍ර අරගෙන අපේ රට දියුණු කරන්න පුලුවන්ද බන්? ලෙඩ වෙච්ච එකා ඉක්මනට මැරෙන තරමට හොඳයි. එතකොට ඒ වෙනුවෙන් තවත් සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ. අපි හිතන්න ඕනේ රට දියණු කරන හැටි ගැන.

    පිළිකා රෝගීන් ගේ ජීවිත ටිකක් නැතිවුනත් මොකද බන් අපේ ඇමතිවරු සුපිරියට ඉඳලා? ඒ රෝගීන්ට වුනත් සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන්, ඇමතිවරුන්ගේ සුපිරි වාහන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කළා කියන එක මත. :yes::yes:

    :eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    PET Scan යන්ත්‍ර අරගෙන අපේ රට දියුණු කරන්න පුලුවන්ද බන්? ලෙඩ වෙච්ච එකා ඉක්මනට මැරෙන තරමට හොඳයි. එතකොට ඒ වෙනුවෙන් තවත් සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ. අපි හිතන්න ඕනේ රට දියණු කරන හැටි ගැන.

    පිළිකා රෝගීන් ගේ ජීවිත ටිකක් නැතිවුනත් මොකද බන් අපේ ඇමතිවරු සුපිරියට ඉඳලා? ඒ රෝගීන්ට වුනත් සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන්, ඇමතිවරුන්ගේ සුපිරි වාහන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කළා කියන එක මත. :yes::yes:

    ow bn atta, mata danui therune :yes:
    කුහක කම අත් හරිමු. රටක් විදියට නැගිටිමු!:cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow bn atta, mata danui therune :yes:
    කුහක කම අත් හරිමු. රටක් විදියට නැගිටිමු!:cool:

    අනිවා බන්. මෙහෙම කුහක වෙලා රටක් දියුණු කරන්න බෑ. අපි ජාත්‍යන්තරේට යන්න නම් අපේ රටේ ගෞරවය, කීර්ති නාමය ඉහලින්ම රඳවා ගන්න ඕනේ. ඒ සඳහා කරන්න ඕනේ අපේ ඇමතිවරු ලෝකයේ දියුණුම රටවල ඇමතිවරු ජනපතිවරු වගේ කරන එක.

    එතකොට තමයි ලංකාවටත් පිළිගැනීමක් ලැබෙන්නේ. මම නම් කියන්නේ අපේ රටේ ඇමතිවරු ජනතාව ගැන හිතනවා වැඩියි බන්. ඒකයි මේ ඔක්කොම. ජනතා සේවය පැත්තක තියලා රට වෙනුවෙන් එතුමන්ලා තම තමන්ගේ තත්වය උසස් කර ගන්න එක තමයි මේ වෙලාවේ විය යුතුම දේ... :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,342
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    MR 100% හරි කියල මම කියල තියෙන්නෙ කොහෙද කියපන්? අනේ අපි අර රොකැට් කොලුව වගේ ආර්ථික විද්‍යාව පිළිබද පස්චත්භාග උපාදි ගත්ත මිනිස්සු නෙමෙයි. හැබැයි අපිට රටේ තොටේ ජීවත් වෙලා සාමාන්‍ය බුද්ධියක් කියල දෙයක් තියෙනව. රටට ඔය ටික වෙනව කියල කලින්ම දැනගෙන හිටිය. මහින්ද කරපු වැඩවලින් 70% වත් හරි කියන්න පුළුවන් එත් දැන් ඉන්න එවුන් කරන දේවල් වලින් 30% වත් හරි කියන්න පුලුවන්ද?

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2wrkoeo.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP nemei ban SLFP ewunuth innawa oya list eke, balagena yaddi rate inna okkoma ewun munta chande dila tiyenne :lol:
    ඉතින් බන් යහපාලන පාන්ඩුවෙන්නෙ සල්ලි වෙන් කරන්නෙ එතකොට වග කියන්ඩ SLFP ද? ලොල් තමා.:lol::lol: මුදල් ඇමති SLFP ද?????? පව් බන්, ඇත්ත කියපන් උබ UNP එකට නේද චන්දෙ දුන්නෙ.:lol::lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Dan uba mekata dena mokadda wisaduma ?

    දැන් කරන්න ඉතුරු වෙලා තියෙනනෙ අවුරුදු 5 ඉවර වෙලා යනකොට අනාත සිංහලුන්ට හයිබ්‍රිඩ්, වයිෆයි, ගුගල් බැලුන් කෙසේ වෙතත් රොටිය කාල හරි ඉන්න රටක් ඉතුරු කරල යන්න යහපාලන නඩේට හිත දේවා කියල දෙවියන්ට කන්නලව් කරන එක විතරයි. යන විදියට නම් දින සීයකින් අලුත් රටක් කෙසේ වෙතත් තියෙන රට දෙකට කඩල අලුත් රටක් හදයි වගේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් බන් යහපාලන පාන්ඩුවෙන්නෙ සල්ලි වෙන් කරන්නෙ එතකොට වග කියන්ඩ SLFP ද? ලොල් තමා.:lol::lol: මුදල් ඇමති SLFP ද?????? පව් බන්, ඇත්ත කියපන් උබ UNP එකට නේද චන්දෙ දුන්නෙ.:lol::lol::lol::lol::lol::lol:

    Jivitheta UNP ekata chande dila naha only UPFA and JVP :)
    otana tamai weradda, metana UNP SLFP kiyala adala naha degolloma illana dewal tamai oya, oya paksha deke hari hapan ewun innawanam kiyanna puluwan apita mewa epa kiyala...

    ubala SLFP / UNP kiyala depattata bedila maragattata, ubalage chanden yana ewun ekathu wela mewa ganne :lol: ubala api maragena pahuwa da bus eke kochchiye hira wela yanna tiyenne :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් කරන්න ඉතුරු වෙලා තියෙනනෙ අවුරුදු 5 ඉවර වෙලා යනකොට අනාත සිංහලුන්ට හයිබ්‍රිඩ්, වයිෆයි, ගුගල් බැලුන් කෙසේ වෙතත් රොටිය කාල හරි ඉන්න රටක් ඉතුරු කරල යන්න යහපාලන නඩේට හිත දේවා කියල දෙවියන්ට කන්නලව් කරන එක විතරයි. යන විදියට නම් දින සීයකින් අලුත් රටක් කෙසේ වෙතත් තියෙන රට දෙකට කඩල අලුත් රටක් හදයි වගේ.

    awurudu 5kin wena anduwak awath oya tika tamai bro,
    SLFP dinnoth ayeth UNP ewun tika paninawa SLFP ekata amathi kam gatta wede goda.
    oka mahindage kaleth unath mayithrige kaleth wenawa, eken meken rajitha, nimal siripala, susil premaratna , dayasiri wage aya hamadama amathi la una mona andu awat
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ප්‍රදාන පක්ශ දෙකම එකතුවෙලානේ බන් අපිට කෙලින්නේ. .
    ඔකුන් දෙගොල්ලොන්ගෙන් එකෙක්ට වත් චන්දෙ නම් දෙන්නේ නෑ. .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ප්‍රදාන පක්ශ දෙකම එකතුවෙලානේ බන් අපිට කෙලින්නේ. .
    ඔකුන් දෙගොල්ලොන්ගෙන් එකෙක්ට වත් චන්දෙ නම් දෙන්නේ නෑ. .

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ප්‍රදාන පක්ශ දෙකම එකතුවෙලානේ බන් අපිට කෙලින්නේ. .
    ඔකුන් දෙගොල්ලොන්ගෙන් එකෙක්ට වත් චන්දෙ නම් දෙන්නේ නෑ. .

    bahutharayata wikalpayak naha me paksha deka arenna.. eka tamai kela wela tiyenne. jeppo hitiyata unta minissu kamati na 80 ganan wala scene nisa, hela urumaya, SF ge pakshaya wage ewa enawa yanawa