PET Scan යන්ත්‍ර අරගෙන අපේ රට දියුණු කරන්න පුලුවන්ද බන්? ලෙඩ වෙච්ච එකා ඉක්මනට මැරෙන තරමට හොඳයි. එතකොට ඒ වෙනුවෙන් තවත් සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ. අපි හිතන්න ඕනේ රට දියණු කරන හැටි ගැන.
පිළිකා රෝගීන් ගේ ජීවිත ටිකක් නැතිවුනත් මොකද බන් අපේ ඇමතිවරු සුපිරියට ඉඳලා? ඒ රෝගීන්ට වුනත් සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන්, ඇමතිවරුන්ගේ සුපිරි වාහන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කළා කියන එක මත.