Amazing මහා ස්වර්ණ්මාලී ථුප වන්දනාව 2011 06 04
This is going to be one of the biggest Ruwanweli Maha Seya Wandanawa ever!!!
අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් රුවන්මැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරත්න ස්වාමීන්වහන්සේ ඇතුලු පූජනීය මහා සංඝ රත්නයේ පූර්ණ ආශිරවාදය හා අනුශාසනාව පරිද්දෙන් 2011ක් වූ ජුනි මස 4වන දින සුවිශේශී පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර ඇත. අපටම පිහිටවීමට ලොව පහල වී වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රි සම්බුද්ධත්ව මංගල්‍ය 2600වන ජයන්තිය හා සබැඳිව ශ්‍රි ලංකා ධරණී තලයේ වියැකෙමින් තිබූ ප්‍රතිපත්ති සාසනයට නව ජීවයක් දෙමින් බිහි වූ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට වර්ෂ 60 පිරෙන මොහොතේ, ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශ මාහිමියන් වහන්ස අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රි ඥාණාරාමාභිධාන මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන අපවත්වී වදාල සංඝ පීතෘවන්හන්සේලාට පුණ්‍යානුමෝදනා ප්‍රරර්ථනා පෙරදැරිව දහසකට අධික පූජනීය මහා සංඝ රත්නය පෙරටු කරගෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් ආමිස ප්‍රතිපත්තිමය මහා පුණ්‍යෝත්සවයයි…
පිංකම මාලාව
කුල දරුවන් සිය දෙනෙක් පැවිදි කිරීම
මහා ස්ථූප ආලෝක පූජාව
සත් බුද්ධ පූජාව
ලක්ෂ තුනකට අධික නෙලුම් මල් පූජාව
හය දහසකට අධික අටපිරිකර පූජාව
කප් රුක් පූජාව
තෙල් පහන් ආලෝක පූජාව
මහා සුවඳ දුම් පූජාව
සුවඳ පැණින් මළුව සේදීම
හේවිසි පූජාව
සර්ව රාත්‍රික පිරිත් දේශහාව
දහසකට අධික මහා සංඝ්හික දානමය පිංකම්
පිංකම් පෙලගැස්ම
2011 ජූනි 04 ප.ව. 4.30 සිට මහා සංඝ රත්නය සෑ මළුවට වැඩමවීම
2011 ජූනි 04 ප.ව. 5.30 බුද්ධ පූජා වැඩමවීම
2011 ජූනි 04 ප.ව. 6.00 සිට මහා ස්ථූප ආලෝක පූජාව හා සත් බුදු වන්දනාව
2011 ජූනි 04 රාත්‍රී 9.00 සිට දහසකට අධික මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාව
2011 ජූනි 05 පෙ.ව. 4.00 සිට කුල දරුවන් සිය දෙනකු පැවිදි කිරීමේ පිංකම
2011 ජූනි 05 පෙ.ව. 5.30 ක්ශීරපායාස බුද්ධ පූජාව හා මහා සාංඝික දානය
සංවිධානය – ගල්දූව ආරණ්‍ය සේනාසන මූලස්ථානය ප්‍රධානව දිවයින පුරා ව්‍යාප්තව පවතින ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුබද්ධිත ආරණ්‍ය ශාඛාවල සහභාගීත්වයෙනි..
(0091 2256013)
For more information - http://www.ariyamagga.org

Last edited: