Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazing ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීදුරු බි ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු

වතුර නැතුව ඔ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු

එල්විස් ප් රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

පුරානයේදී ග් රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .

විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurub ලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

[QUOTE="akilar25, post: 9530939, member: 167921"] [SIZE=3]වීදුරු බි ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු [/SIZE] [SIZE=3]ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු [/SIZE] [SIZE=3]ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු [/SIZE] [SIZE=3] වතුර නැතුව ඔ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු [/SIZE] [SIZE=3]මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු [/SIZE] [SIZE=3]එල්විස් ප් රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු [/SIZE] [SIZE=3]ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු [/SIZE] [SIZE=3]කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු [/SIZE] [SIZE=3]yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු [/SIZE] [SIZE=3]හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු [/SIZE] [SIZE=3]පුරානයේදී ග් රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු [/SIZE] [SIZE=3]ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු . [/SIZE] [SIZE=3]විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු [/SIZE] [SIZE=3]මොනාලිසාට ඇහි බැමි නැතිලු [/SIZE] [SIZE=3]Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු [/SIZE] [SIZE=3]Google වල නියම නම Backurub ලු [/SIZE] [SIZE=3]දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු [/SIZE] [SIZE=3]කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ටුවෙ වේගයට සමානලු [/SIZE] [SIZE=3]ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු [/SIZE] [SIZE=3]Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු [/SIZE] [SIZE=3]ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom