Amazing ලු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

    ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

    Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

    ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

    තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

    තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

    ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

    ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

    THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

    1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

    1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

    1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

    ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
    [/FONT]
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

    අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු


    ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු


    ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු


    වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු


    ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු



    ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු



    ඩොල් ‍ ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු



    සාමාන් ‍ යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු



    පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු



    සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු



    ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු



    මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු



    කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු



    ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු



    හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් ‍ රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් ‍ රමානය වැඩියිලු



    පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු



    වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වීදුරු බි ‍ ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු


    ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු


    ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු
    වතුර නැතුව ඔ ‍ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
    මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු
    එල්විස් ප් ‍ රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
    ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු


    කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු


    yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු


    හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු


    පුරානයේදී ග් ‍ රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු


    ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .


    විදුලි බල්බය හොයාගත්ත ‍ තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු


    මොනාලිසාට ඇහි බැමි නැතිලු


    Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු


    Google වල නියම නම Backurub ලු


    දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු


    කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ‍ ටුවෙ වේගයට සමානලු


    ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු


    Titanic ‍ ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු


    ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු
     
    • Like
    Reactions: Samantha567

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙ ඔක්කොම ඈත්තලුද
    රෙප්+++ ලු




    11.gif
    11.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මීට කලින් මේකෙම කෙල්ලෙක් ඔය ටික දාල තිබ්බා.ඒත් අවුලක් නෑ සහෝදරයා.බොහොම ස්තූතියි :)
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු = [/FONT]මේක නම් මටත් තියෙන ප්‍රශ්නයක් :lol:
    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]
    තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු= :shocked::lol::lol:

    [/FONT]සාමාන් ‍ යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු = මේක නම් බොරුවක් ..

    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]
    [/FONT]
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]

    Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    [/FONT]

    Who is [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]Peter Zuckerberg??:confused::confused: [/FONT]