amazing clicks 2 !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මචන්ලා එදා amazing clicks ! කියල මෑත කාලේදී ගත්තු එකපාර හිතාගන්න අමාරු/ හොදම වෙලාවේදී ගහපු ෆොටෝස් වගයක් නුලක දැම්ම මතකයිනේ,

එදා දන්න බැරි උන අනිත් ටික මෙන්න

කලින් දාපු ෆොටෝස් ටික බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලාගනිල්ල


amazing clicks !



******************************************************


crazy-amazing-photos-261012-630-10-JPG_030846.jpg


අවස්ථාව :ඉන්දියානු පාරම්පරික ජිම්නාස්ටික් කලාවක් වෙන "Malkhamb" රංගනයක යෙදෙන ඉන්දීය සොල්දාදුවන් දෙදෙනෙක්

දිනය :October 21, 2012.

ජයාරූප ශිල්පියා :Jitendra Prakash



crazy-amazing-photos-261012-630-04-JPG_030837.jpg


අවස්ථාව :ඔස්ට්‍රලියානු ජාතික ගුවන් නියමුවෙක් වෙන Felix Baumgartner අවරුදු 52 කට පසු ලෝකයේ වඩාත්ම උසක සිට පොළොවට පැනු පිම්ම යන ලෝක වාර්තාව අලුත් කල අයුරු ,මැක්සිකානු අහසේ කිලෝමීටර් 37ක උසක සිට බිමට පනින අයුරු

දිනය : October 14, 2012

ජයාරූප ශිල්පියා :REUTERS/Red Bull Content


crazy-amazing-photos-261012-630-14-JPG_030854.jpg


අවස්ථාව : Vienna වේ නළු නිලි යුවලක් එන Christiane von Poelnitz සහThilo Nest , "Elektra" නම් නාට්‍යයේ වේදිකාවේ කෙරෙන පෙර පුහුණු වීමක් අතර තුර

දිනය :October 22, 2012

ජයාරූප ශිල්පියා :Herwig Prammer



crazy-amazing-photos-261012-630-05-JPG_030837.jpg



අවස්ථාව : බැල්මට අමුත්තක් නැති උනාට ඊශ්‍රායල් ජාතික නිපැයුම් කරුවෙක් වෙන Izhar Gafni විසින් නිපදවූ තනිකරම කාඩ්බෝර්ඩ් යොදාගෙන නිෂ්පාදනය කල බයිසිකලය පදිමින්

මේක ගැනත් කලින් නුලක් දැම්ම මම මෙන්න එක : කාඩ්බෝර්ඩ් වීරයෝ !

දිනය :September 24, 2012

ජයාරූප ශිල්පියා :Baz Ratner




crazy-amazing-photos-261012-630-06-JPG_030845.jpg



අවස්ථාව : the International Contemporary Art Fair (FIAC) නම් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබු 'Static (Brown) නම් නිර්මාණයක් , නිර්මාණ කරු Paul McCarthy

දිනය :October 17, 2012

ජයාරූප ශිල්පියා :Jacky Naegelen



crazy-amazing-photos-261012-630-12-JPG_030853.jpg


අවස්ථාව : bowling ක්‍රීඩාවට යොදා ගන්න බර බෝල යොදා ගනිමින් juggling කර Impossibility Challenger යන යොමුව යටතේ ගිනස් වාර්තාවක් තැබීමට සුදානමින් . මොහුගේ නම Milan Roskopf

දිනය :October 21, 2012.

ජයාරූප ශිල්පියා :Laszlo Balogh


2012-09-01T222007Z-40758118-NOCID-RTRMADP-3-FEATURE-NEWPORT-BEACH-THE-WEDGE-JPG_073434.jpg


අවස්ථාව : කැලිෆෝනියාවේ Newport Beach හිදී JETLEV කට්ටලයක් පාවිච්චි කරන අන්දම ගැන කියා දෙමින්

දිනය :Sep 1, 2012;

ජයාරූප ශිල්පියා :US PRESSWIRE



2012-09-03T153252Z-733112632-GM1E8931SWB01-RTRMADP-3-BRAZIL-JPG_073434.jpg


අවස්ථාව : බ්‍රසීලයේ Rio de Janeiro නුවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත project 'OIR' වෙනුවෙන් නිර්මාණය කරන අඩි 12 උස 'Awilda' නම් කල නිර්මාණයක් නිර්මාණය කරමින් , කලාකරු Jaume Plensa

දිනය :September 3, 2012

ජයාරූප ශිල්පියා : Pilar Olivares



crazy-amazing-photos-220812-630-04-jpg_073531.jpg


අවස්ථාව : Zatoka වල Black Sea willage හිදී seagull නම් විශාල කුරුලෙක් කාන්තාවක්ව පසු කරගෙන යන අවස්ථාව

දිනය :August 5, 2012.

ජයාරූප ශිල්පියා :SERGEI SUPINSKY





crazy-amazing-photos-220812-630-02-jpg_073531.jpg



අවස්ථාව : ජර්මනියේ උද්භිද උද්‍යානයක වැවී තිබු ලිලි ශාක පත්‍රයක අවරුදු 5 ළමයෙකු වාඩිවී සිටින අයුරු

දිනය :August 18 , 2012

ජයාරූප ශිල්පියා :----


crazy-amazing-photos-220812-630-03-jpg_073531.jpg


අවස්ථාව : ලන්ඩනයේ බාස්කට් බෝල් තරග වලියකට ප්‍රථම stunt ශිල්පියෙක් ඉදිරිපත් කල දස්කමක්

දිනය :August 3, 2012

ජයාරූප ශිල්පියා :TIMOTHY A. CLARY



crazy-amazing-photos-220812-630-05-jpg_073531.jpg


අවස්ථාව : Lithuania වේ Vilnius නුවර අහසේ the Piano.lt summer festival සැණකෙළිය වෙනුවෙන් අහසේ සිට වායු බැලුනයක් ආධාරයෙන් පියානෝ ඉදිරිපත් කරන පියානෝ ශිල්පියෙක්

දිනය :August 10, 2012

ජයාරූප ශිල්පියා : : PETRAS MALUKAS




000-Hkg7597350-jpg_090956.jpg


අවස්ථාව : 11 හැවිරිදි ඉන්දීය සිසුවෙකු විසින් (Rohan Ajit Kokane )රෝද සපත්තු ආදරයෙන් අගල් 6.7 කට අඩු ව යටින් ගමන් කරමින් දැක්වූ දස්කමක්

දිනය :July 25, 2012

ජයාරූප ශිල්පියා : Philippe Lopez



000-Was6695780-jpg_091006.jpg


අවස්ථාව : Washington නගරයට උඩින් යන Boeing යානයක් සෙවනැල්ල යානයේ සිට

දිනය :July 24, 2012.

ජයාරූප ශිල්පියා : Saul LOEB




2012-11-30T213555Z_494414068_GM1E8BU1U3001_RTRMADP_3_INDIA.JPG




අවස්ථාව : ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ඉන්දියාවේ ඔදිශා වෙරළෙහි කල නිර්මාණයක් , නිර්මාණ කරු Sudarshan Patnaik

දිනය :November 30, 2012

ජයාරූප ශිල්පියා :SOCIETY HEALTH TPX INDIA



තවත් තියනවා යාලු ,එත් දැන්නම් බැහැ පස්සේ දාන්නම් !
 
Last edited: