Amazing Islam

chootyputha1

Well-known member
  • උබ කියන එක වැරදි ලෝකෙම්ම බලවතා ඇමරිකන් කාරයා ISISඑක විතරක් නැතුව මුලු මුස්ලිමන් උන් ම මිනිමරුවො කියලා පට්ට ගැහුවොත් ඇමරිකාවේ සියකටත් එහා තියෙන පල්ලි ඔක්කොම වහනවා, මුස්ලිම් උන්ට විසා දෙන්නෙත් නැහැ, මුස්ලිම් ගැනුන්ට ඔක්කොම වහන් යන්න දෙන්නෙත් නැහැ

    මම උඩ කියල තියෙන දේවල් වලින් උබට හිත් රිදීමක් උනා නං මට සමාවෙයං, මම කිව්වෙ මචං මට හැගිච්ච දේ. මුලු ලෝකෙම මුස්ලිම් ආගමට එරෙහි වෙන්න පටං ගත්තෙ මචං මුස්ලිම් අයගෙම වරදින් කියන එක තමයි මගේ මතය, ආගමේ නාමෙන් අහින්සක මිනිස්සුන්ව අමු අමුවෙ මරපු එකෙන්, තව අනෙක් රටවල් වල සංස්කෘතික වටිනාකම් විනාශ කරල (බාමියම් බුද්ධ ප්‍රතිමා විනාශය), එතකොට කාලයක් යද්දි රටක සුලු ජන කොට්ඨාශයක් වශයෙන් ඉදල පස්සෙ කාලෙක මුලු රටම අල්ල ගැනීම වාගෙ දේවල් නිසා මුලු ලෝකෙම අද වෙනකොට මුස්ලිම් අය දිහා බලන්නෙ වපර ඇහැකින්.
    හරි උබ මචං අල්ලාගෙ නාමයෙන් මට මේක කියහං, ISIS කාරයො කරන සමූල ගාතන වලට උබ එකග වෙනවද, මුස්ලිම් නොවන අනෙක් ජනකොටස් කෙරෙහි උබගෙ හිතේ ඇති හැගීම කොහොම එකක්ද, මේරට පන වගේ ආරක්ෂා කරන්න උවමනාවක් තියෙනවද, ශ්‍රී ලංකාවයි පකිස්තානයයි අතර match එකක් ගහන කොට උබ අවංකවම support කරන්නෙ මොන රටද. මම මචං කතෝලික, හැබැයි මම කතෝලික කියල උතුරෙ ඉන්න රදගුරු රායප්පු ජෝශප් මේ රටට කරන ද්‍රෝහිකම පිළිකුල් කරනව, ඒවගේ අපේ රටට වින කරන කෙනෙක් කතෝලික සබාවෙ තියාගෙන ඉදීම ගැන ලැජ්ජ වෙනව වගේම කතෝලික සබාව ගැන ඉතාම දුක් වෙනව, මටනං මම ඉපදුන රට මගේ ආගම හා සමානව වටිනව, උබගෙ අදහසුත් කියන්න බලන්න මේ ගැන.
     

    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    AJwDxIw.jpg
     

    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    i did , but i see nothing wrong with the comments i believe you have the right to express your ideas so do we :) ...

    I guess you didnt see this "please dont waste the forum with your s***. we dont like islam. if you like shut the **** up and follow that. just dont try to sell this crap to us. thanks"

    I just replied to that comment , why so rage on it ????
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Before you talk about burma why don't you talk about your own religion ISIS people who killing people like toys. Just fking protest against that man . you just bloody ISIS supporter. i hope you all rot in hell for your double standard life