Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Amazing nilgala forest..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන ගමන් කඩේකට ගියා තේ එකක් බොන්න.හරි හොඳ මනුස්සකම් දන්න මාමා කෙනෙක් හම්බුනා එතැනදී.ඒ කඩේ අයිතිකාරයා.අපිට ගල්ඔය ගැන ගොඩක් දේවල් කියල දුන්න මිනිහ.

ඇත්තටම අපිට photo එකක් මහා දෙයක් නොවුනට මේ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.අපෙන් අහනවා කොහොමද කියල ගත්ත photo එක එවන්නෙ.එක print කරලා යවන්න ඕන බන්..

මේ ඉන්නේ ඒ මාම.අව්‍යාජ ගැමි කම.

එතැනදී දැක්කෙ.ආදරය, ජීවිතය සහ රැකවරණය.

(photo credit dileepa)

ඊට පස්සේ කෙලින්ම බිබිලට එන්න පිටත් උනා.

සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම.

මට කවුරු හරි එකෙක් කියපල්ලකෝ මේකෙන් මොකක්ද කියන්නේ කියල.

එන ගමන් දැකපු නාමල් ඔය ජලාශය.

වැව් බැම්ම දිගේ.

බිබිලට ඇවිල්ල වාහනේ පොඩි checkup එකකුත් දාගෙන පිටත් උනා නුවරට එන්න.අපේ කොල්ලෙක්ගෙ වෙන්ඩ වයිෆ් මග බලාගෙන හිටපු නිසා අපි පොඩ්ඩක් ඉක්මන් කළා.

මගදී දැකපු ලොග්ගල් ඔය ජලාශය.

(photo credit shash)

මගදී නැවතුනා මොනා හරි කාල යන්න.

ඊට පස්සේ අපි ආවේ අපේ යාළුවගේ ගෑනු ළමයාගේ ගමට.එහෙ තියෙන ගඟකින් නාල දවල්ට කෑවා බඩ පිරෙන්න.

අපි නාපු තැන.

දවල් කෑම කනවා.

ඊට පස්සේ රජ මාවත දිගේ නුවරට එන්න පිටත් උනා.එන ගමන් මිණිපේ අමුණ ගාව පොඩ්ඩක් නැවතුනා.ඒ හරිය වෙනකොට කළුවර වැටෙන්න පටන් අරන් තිබුන නිසා හොඳ photo එකක් ගන්න බැරි උනා.

ඊට පස්සේ නැවතුනේ රන්දෙනිගල dam එක ළඟ..එතැනදී කැමරාවේ බැටරිත් බැස්ස කියහන්කෝ.

dam එක.

මෙතනින් පස්සේ ෆොටෝ ගැහුවෙත් නෑ.තෙල් ටිකක් ගහගෙන ආව ගෙදර.හැමෝම ගෙවල් වලට යනකොට 2 විතර උනා මගේ හිතේ..

ඉතින් මේක මෙච්චර වෙලා උඹලගේ කාලය වෙන් කරගෙන කියෙව්වට ගොඩක් ස්තුතියි.කව්රුහරි මොනවා හරි දැනගත්ත නං එච්චරයි මට.

අපි මේ ට්‍රිප් එකේදී ගත්ත ආතල් නං එමටයි.!කියල වැඩක් නෑ.ඒ හැමදේටම ගොඩක් අය උදව් කළා.විශේෂයෙන් මතක් කරන්න ඕන බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් මහතාවත් ,ගල් ඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික මහතාවත් ඒගොල්ලන්ව අපිට සම්බන්ධ කරලා දුන්න අපේ නාමල් අයියවත්..ඊට පස්සේ අපිව පරිස්සමින් කැලේ ඇතුලේ එක්කන් ගිහින් අපිට ගොඩක් දේවල් කියල දුන්න අපේ මග පෙන්වන්නෝ දෙන්න උන රණවීර අයිය සහ බණ්ඩාර මල්ලිව.. අපිට පලවෙනි දවසේ දවල්ට කෑම උයාගෙන අපි එනකන් බලන් හිටපු ඒ නංගිවත්.

ඊට පස්සේ ඉතින් හැමදාම වගේ මොනවා උනත් කොහොමහරි මේ ගමනට සහභාගී උන අපේ set එක මතක් කරන්න ඕන..විශේෂයෙන් අපිව මේ ගමන එක්කන් යන්න දිවා රෑ නොබලා නිවාඩු දාගෙන වාහනේ වැඩ ටික ඉවර කරපු මාධව ,කිරි කැටියෙක් ගෙදර දාල ඇවිල්ල අපිට මුළු ගමනේදීම තමන්ගේ වැඩත් පාඩු කරගෙන උයල කන්න දීපු මගේ අතිජාත මිත්‍ර සජාන් සහ අපිට සැපට නිදා ගන්න මෙට්ට ටික ගෙනල්ල දීපු අපේ දිලීප සහෝදරය වගේම හැමදාම හැමදේටම ඉන්න අපේ ලක්ෂාන් මල්ලිටත් අලුතෙන් එකතු උන අමිලටත්.

මේ ඉන්නේ අපේ ගමන් සගයා..

(Photo credit Dillepa)

Photography කරන අයට වැදගත් වෙයි.අපි පාවිච්චි කලේ මේ ටික තමයි.

(Photo credit madhawa)

Canon 70D with sigma 18-35mm f1.8 dc hsm

Canon 1000d with Canon EF-S 18-55mm 1:3.5-5.6 IS & EF-S 55-250mm f/4-5.6 IS II

Nikon D5100 with sigma 17-50mm f2.8 ex dc os hsm

Samsung WB350F

HTC m9

මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවනං සමා වෙන්න ඒ වගේම කියල දෙන්න.

ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..

මට කව්රු හරි කෙනෙක් කියපල්ලකො මගේ camera එක service කරගන්න තැනක්.

අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො.

http://www.elakiri.lk/forum/showthread.php?t=1610862

http://www.elakiri.lk/forum/showthread.php?t=1629965

http://www.elakiri.lk/forum/showthread.php?t=1659130

http://www.elakiri.lk/forum/showthread.php?t=1671463

හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි..!

[QUOTE="tharindup, post: 19029154, member: 3620"] [SIZE="3"]එන ගමන් කඩේකට ගියා තේ එකක් බොන්න.හරි හොඳ මනුස්සකම් දන්න මාමා කෙනෙක් හම්බුනා එතැනදී.ඒ කඩේ අයිතිකාරයා.අපිට ගල්ඔය ගැන ගොඩක් දේවල් කියල දුන්න මිනිහ. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2062_zpsqmulpbma.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2062_zpsqmulpbma.jpg[/IMG][/URL] ඇත්තටම අපිට photo එකක් මහා දෙයක් නොවුනට මේ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.අපෙන් අහනවා කොහොමද කියල ගත්ත photo එක එවන්නෙ.එක print කරලා යවන්න ඕන බන්.. මේ ඉන්නේ ඒ මාම.අව්‍යාජ ගැමි කම. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2063_zpsyyurfdfe.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2063_zpsyyurfdfe.jpg[/IMG][/URL] එතැනදී දැක්කෙ.ආදරය, ජීවිතය සහ රැකවරණය. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%206_zpse8nlmcdb.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%206_zpse8nlmcdb.jpg[/IMG][/URL] (photo credit dileepa) ඊට පස්සේ කෙලින්ම බිබිලට එන්න පිටත් උනා. සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2064_zps3ffsdhjm.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2064_zps3ffsdhjm.jpg[/IMG][/URL] මට කවුරු හරි එකෙක් කියපල්ලකෝ මේකෙන් මොකක්ද කියන්නේ කියල. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2065_zps1tmucybm.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2065_zps1tmucybm.jpg[/IMG][/URL] එන ගමන් දැකපු නාමල් ඔය ජලාශය. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2066_zps1vzcvklc.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2066_zps1vzcvklc.jpg[/IMG][/URL] වැව් බැම්ම දිගේ. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2067_zps2rcuyyir.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2067_zps2rcuyyir.jpg[/IMG][/URL] බිබිලට ඇවිල්ල වාහනේ පොඩි checkup එකකුත් දාගෙන පිටත් උනා නුවරට එන්න.අපේ කොල්ලෙක්ගෙ වෙන්ඩ වයිෆ් මග බලාගෙන හිටපු නිසා අපි පොඩ්ඩක් ඉක්මන් කළා. මගදී දැකපු ලොග්ගල් ඔය ජලාශය. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2080_zpsph4hutdf.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2080_zpsph4hutdf.jpg[/IMG][/URL] (photo credit shash) මගදී නැවතුනා මොනා හරි කාල යන්න. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2068_zpszq4aonsu.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2068_zpszq4aonsu.jpg[/IMG][/URL] ඊට පස්සේ අපි ආවේ අපේ යාළුවගේ ගෑනු ළමයාගේ ගමට.එහෙ තියෙන ගඟකින් නාල දවල්ට කෑවා බඩ පිරෙන්න. අපි නාපු තැන. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2070_zpsozlrbaop.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2070_zpsozlrbaop.jpg[/IMG][/URL] දවල් කෑම කනවා. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2069_zpsejcuhdsx.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2069_zpsejcuhdsx.jpg[/IMG][/URL] ඊට පස්සේ රජ මාවත දිගේ නුවරට එන්න පිටත් උනා.එන ගමන් මිණිපේ අමුණ ගාව පොඩ්ඩක් නැවතුනා.ඒ හරිය වෙනකොට කළුවර වැටෙන්න පටන් අරන් තිබුන නිසා හොඳ photo එකක් ගන්න බැරි උනා. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2071_zpseg0z9iu5.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2071_zpseg0z9iu5.jpg[/IMG][/URL] ඊට පස්සේ නැවතුනේ රන්දෙනිගල dam එක ළඟ..එතැනදී කැමරාවේ බැටරිත් බැස්ස කියහන්කෝ. dam එක. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2072_zpsuyeeubsa.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2072_zpsuyeeubsa.jpg[/IMG][/URL] මෙතනින් පස්සේ ෆොටෝ ගැහුවෙත් නෑ.තෙල් ටිකක් ගහගෙන ආව ගෙදර.හැමෝම ගෙවල් වලට යනකොට 2 විතර උනා මගේ හිතේ.. ඉතින් මේක මෙච්චර වෙලා උඹලගේ කාලය වෙන් කරගෙන කියෙව්වට ගොඩක් ස්තුතියි.කව්රුහරි මොනවා හරි දැනගත්ත නං එච්චරයි මට. අපි මේ ට්‍රිප් එකේදී ගත්ත ආතල් නං එමටයි.!කියල වැඩක් නෑ.ඒ හැමදේටම ගොඩක් අය උදව් කළා.විශේෂයෙන් මතක් කරන්න ඕන බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් මහතාවත් ,ගල් ඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික මහතාවත් ඒගොල්ලන්ව අපිට සම්බන්ධ කරලා දුන්න අපේ නාමල් අයියවත්..ඊට පස්සේ අපිව පරිස්සමින් කැලේ ඇතුලේ එක්කන් ගිහින් අපිට ගොඩක් දේවල් කියල දුන්න අපේ මග පෙන්වන්නෝ දෙන්න උන රණවීර අයිය සහ බණ්ඩාර මල්ලිව.. අපිට පලවෙනි දවසේ දවල්ට කෑම උයාගෙන අපි එනකන් බලන් හිටපු ඒ නංගිවත්. ඊට පස්සේ ඉතින් හැමදාම වගේ මොනවා උනත් කොහොමහරි මේ ගමනට සහභාගී උන අපේ set එක මතක් කරන්න ඕන..විශේෂයෙන් අපිව මේ ගමන එක්කන් යන්න දිවා රෑ නොබලා නිවාඩු දාගෙන වාහනේ වැඩ ටික ඉවර කරපු මාධව ,කිරි කැටියෙක් ගෙදර දාල ඇවිල්ල අපිට මුළු ගමනේදීම තමන්ගේ වැඩත් පාඩු කරගෙන උයල කන්න දීපු මගේ අතිජාත මිත්‍ර සජාන් සහ අපිට සැපට නිදා ගන්න මෙට්ට ටික ගෙනල්ල දීපු අපේ දිලීප සහෝදරය වගේම හැමදාම හැමදේටම ඉන්න අපේ ලක්ෂාන් මල්ලිටත් අලුතෙන් එකතු උන අමිලටත්. මේ ඉන්නේ අපේ ගමන් සගයා.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%207_zpsy5uotgz9.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%207_zpsy5uotgz9.jpg[/IMG][/URL] (Photo credit Dillepa) Photography කරන අයට වැදගත් වෙයි.අපි පාවිච්චි කලේ මේ ටික තමයි. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/ni/n%2074_zpsie3yq7hg.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/ni/n%2074_zpsie3yq7hg.jpg[/IMG][/URL] (Photo credit madhawa) Canon 70D with sigma 18-35mm f1.8 dc hsm Canon 1000d with Canon EF-S 18-55mm 1:3.5-5.6 IS & EF-S 55-250mm f/4-5.6 IS II Nikon D5100 with sigma 17-50mm f2.8 ex dc os hsm Samsung WB350F HTC m9 මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවනං සමා වෙන්න ඒ වගේම කියල දෙන්න. ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා.. මට කව්රු හරි කෙනෙක් කියපල්ලකො මගේ camera එක service කරගන්න තැනක්. අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො. [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1610862[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1629965[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1659130[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1671463[/url] [/SIZE] [SIZE="4"][B]හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි..![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom