Amazing Orca (Untamed and Uncut)

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
සත්ව ලෝකය කොච්චර සුන්දරද? බිහිසුණුද?
Killer Whale (Orca) කියන්නෙත් බොහොම සුන්දර සත්වයෙක්. ඒත් මේ video එකෙන් පෙන්නන්නේ ඒ සුන්දර සත්වයා බිනිසුණු දඩයමක් කරන විදිය..

මේ movie එකක් නෙවෙයි.. මේ orca කණ්ඩායමක් තමන්ගේ දඩයම කරන ආකාරය.. බලන්න මාර ප්ලෑන් එකක් තියෙන්නේ උන්ට..






Killerwhales_jumping.jpg