මම මගේ පරණ කම්පියුටරයක් එලියට ගත්ත. ඒක අදුරන පොඩි එකෙක්ට දෙන්න.
නිකන් ඔන් කරල නෙට් කනෙක්ට් කරලා බ්‍රව්සර් එක ඕපන් කලහම Yahoo ඔටො ලොග් උනා. බලපුහම මේක මගේ අමතක වෙච්ච පරන Account එකක්.

පස්සේ ඒකේ Account Recovery wizard එක කරලා අයේ Account එක සක්‍රිය කලා.

එත් එක්කම මට මතක් උනා මගෙ පරන එලකිරි account එක මේ ඊ මේල් එකේ නේද තිබ්බෙ කියලා. මම ඒකත් activate කලා. password recovery හරහා. මාර සතුටූයි. මම අයේමත් එලකිරි එකේ පරණම සාමාජිකයෙක්..

Account එක 2006 නිසා bumping වගේ ගැනුම් කරුවෙක්ට විකුනන්නත් පුලුවන්.. හෙක් හෙක්..
මේ Account එක වාසනාවන්තයි වගේ. මේක නැත්නම් Auto Recover වෙන්නේ නෑනේ. ඉතින් මේ Account එක තමයි මම මීට පස්සේ පාවිච්චි කරන්නේ.

ඉතින් ඔයලා ඔක්කොලාටම කියන්න හිතුනා මගේ මේ Amazing Recovery එක ගැන....
Once a dead account, Now LIVE again..

Last edited: