AMAZING_WATSON...!!!

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔයගොල්ලො දන්නවානෙ මේ දවස් වල ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර ක්‍රිකට් තරඟාවලියක් පැවත්වෙනවා කියලා. අද ඒකෙ දෙවෙනි එක්දින තරඟය පැවැත් වුනා.:)

    එහිදී මුලින්ම පන්දුවට පහර දුන් බංගලාදේශ කන්ඩායම කඩුලු 7කට ලකුණු 229ක් ලබා ගත්තා. බංගලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 81ක් ලබා ගත්තා. :yes:

    ඉතින් ලකුණු 230ක් ඉලක්කයක් හඹාගෙන ගිය කැන්ගරුවන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 232 ක් ලබමින් තරඟය ජය ගත්තා.:yes: ඔවුන්ට වැය වුනේ පන්දු ඕවර 26ක් පමණයි.:shocked:

    ඔය ටික ඉතින් එලකිරි එකේ තියෙනවානේ.:yes::yes:

    ඉතින් මේ තරඟයේ සිද්ධ වුනු විශේෂ සිද්ධිය තමයි ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් නොදැවී ලකුනු 185ක් ලබා ගැනීම.:shocked:ඔහුට ඒ සඳහා වැය වුනේ පන්දු 96ක් පමණයි.:shocked:

    ඔහුගේ මේ ඉනිමට 6 පහර 15 ක් හා 4 පහර 15 ක් ඇතුලත් වුනා.:cool:ඉතින් ඒ එක්කම ඔහු නව ලෝක වාර්තා කීපයක් පිහිටෙව්වා.:cool:

    * ඔස්ට්‍රේලියානුවෙකු විසින් රැස් කල වැඩිම ලකුණු ප්‍රමාණය. (මීට පෙර මැතිව් හේඩ්න් ලකුණු 181යි):cool::cool:

    * ඉනිමක ලබාගත් වැඩිම 6 පහර ගණන (මීට පෙර ෂේවියර් මාර්ෂල් 6 පහර 12 යි.):cool::cool:

    * මුලු ඉනිමේ (232) වැඩිම ලකුණු ප්‍රතිශතය 79.74%. (මීට පෙර විවියන් රිචඩ්ස් 69.48%.):cool::cool:

    * ඉනිමකදී 6 සහ 4 පහරවල් වලින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය (150). (මීට පෙර හර්ෂල් ගිබ්ස් ලකුණු 126 යි.):cool::cool:

    ඉතින් යාලුවනේ අපි දැක්කනේ ඔස්ට්‍රේලියාවට ලෝක කුසලාන තරඟාවලියේදි වෙච්චි දේ. කබ්බො සෙට් එකකට හරි ගහලා උන් උන්ගේ වැරදි හදාගෙන තියෙන බව තමයි පේන්නෙ.:confused::confused: හැබැයි ඉතින් මේක අපිට නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.මොකද අපිටත් ලඟදිම තියෙනවානේ සීරීස් එකක් උන් එක්ක. :yes::yes:

    ඉතින් අපේ කණ්ඩායමටත් ලෝක කුසලාන තරඟාවලියේදි වෙච්චි වැරදි හදාගෙන ඉස්සරහට එන එංගලන්ත සහ ඕස්ට්‍රේලියා තරඟාවලි හොඳට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු...!!!:D:D:D:D

    ආහ්හ් මට කියන්න බැරි උනා. මම මේ විස්තර ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියෙන් තමයි ගත්තෙ.. :) :)

     
    Last edited:

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    131533.jpg


    mu nam yakek
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Muwa deparak drop karalane

    19.3 Shafiul Islam to Watson, FOUR, dropped.
    20.4 Abdur Razzak to Watson, 1 run, dropped! Again!
    :lol::lol: