Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සති 3ක් නම් අවුලක් නෑ බන්. සමහර එවුන්ට item එක එද්දී එහෙම එකක් order කලාද කියලවත් මතක නෑලු. සති 3 නම් හොඳටම shape. මම සමහර items ebay එකෙන් ගද්දි එන්න මාස 3කත වඩා ගියපු වෙලාවලුත් තිබ්බ. :sorry:

මතක නං කොහොමත් නැතුව ඇති බං මං ගියාමත් item එක උන් රාක්ක 4ක විතර හෙව්ව :rolleyes: :rolleyes:
අන්තිමට තව එකෙක්නෙක්ගෙන් ඇහුව :baffled: :baffled:
ebay එකේ seller ඉන්නෙ usa නෙමේ නං උන්ට item එක seller post කරන දිහා ඉඳන් එන්නත් කාලයක් යනව උන් ආව ගමං නැව් ගත කරන්නෑ තොගයක් ගොඩගහගෙන එවන්නෙ item එක එද්දි නැව්ගත කල්ල නං තව මාසයක් විතර ඉන්න වෙනව :sorry: :sorry:
amazon අවුලක් නැතුව ඇති බං :yes: :yes:
මං order කල එක නං order කල්ල දවස් දෙකෙන් උන්ගෙ usa වල තැනට ඇවිත් තිබ්බ :yes: :yes: