Amazon එකෙන් බඩු අරන් තීන අය පරිස්සම් වෙන්න

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මේවා Removel Orders වල ඒවා බං
    FBA තියන බඩු විකින්නේ නැත්නම් අයින් කරන්න ඕනේ මේ එහෙම ඒවා
    ඊට වඩා හොඳ නැද්ද 70-80% discount දීලා විකුණලා දාන එක, කියක් හරි අතට එනවනේ
     
    • Like
    Reactions: NRTG and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඊට වඩා හොඳ නැද්ද 70-80% discount දීලා විකුණලා දාන එක, කියක් හරි අතට එනවනේ
    1.සමහර ඒවා එහෙමත් විකෙන්නේ නේ නැහැ
    2.Amazon FBA එකේ බඩු තියාගෙන ඉන්න ඉන්න Fee එකක් ගෙවන්න ඕනේ මාසෙන් මසෙට
    3. විකිනුණාම Amazon එක 14% ක් කපා ගන්නවා
    4. අපේ බඩු අවුරුදකට වැඩිය Amazon FBA එකේ තිබ්බොත් Amazon Selller Account එකට වෙන හැම වෙලාවෙම Force කරනවා Disposal දන්නා කියලා Address එකක් ඉල්ලනවා බඩු Return කරන්න කියලා
    China Sellers ලා ඔය මෝකක් හරි Address එකක් දාලා ඉතුරු වෙලා තියෙන බඩු ටික Dispose කරනවා ඇති ඒවා තමා ඔය 🤩
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    1.සමහර ඒවා එහෙමත් විකෙන්නේ නේ නැහැ
    2.Amazon FBA එකේ බඩු තියාගෙන ඉන්න ඉන්න Fee එකක් ගෙවන්න ඕනේ මාසෙන් මසෙට
    3. විකිනුණාම Amazon එක 14% ක් කපා ගන්නවා
    4. අපේ බඩු අවුරුදකට වැඩිය Amazon FBA එකේ තිබ්බොත් Amazon Selller Account එකට වෙන හැම වෙලාවෙම Force කරනවා Disposal දන්නා කියලා Address එකක් ඉල්ලනවා බඩු Return කරන්න කියලා
    China Sellers ලා ඔය මෝකක් හරි Address එකක් දාලා ඉතුරු වෙලා තියෙන බඩු ටික Dispose කරනවා ඇති ඒවා තමා ඔය 🤩
    ඒ උනාට මචන් b&m business එකක් එක්ක හරි deal එකක් කතා කරලා උන්ට lot පිටින් දෙන්නේ නැතුව ඇයි මන්දා ඔහොම කරන්නේ. Video එකේ හැටියට ඌ ඔහොම කරපු නිසා ඌගේ seller a/c එකටත් බඩු සෙට් වෙලා