nikan hambenawa nam goo godak unat okඊට වඩා හොඳ නැද්ද 70-80% discount දීලා විකුණලා දාන එක, කියක් හරි අතට එනවනේමේවා Removel Orders වල ඒවා බං
FBA තියන බඩු විකින්නේ නැත්නම් අයින් කරන්න ඕනේ මේ එහෙම ඒවා
1.සමහර ඒවා එහෙමත් විකෙන්නේ නේ නැහැඊට වඩා හොඳ නැද්ද 70-80% discount දීලා විකුණලා දාන එක, කියක් හරි අතට එනවනේ
ඒ උනාට මචන් b&m business එකක් එක්ක හරි deal එකක් කතා කරලා උන්ට lot පිටින් දෙන්නේ නැතුව ඇයි මන්දා ඔහොම කරන්නේ. Video එකේ හැටියට ඌ ඔහොම කරපු නිසා ඌගේ seller a/c එකටත් බඩු සෙට් වෙලා1.සමහර ඒවා එහෙමත් විකෙන්නේ නේ නැහැ
2.Amazon FBA එකේ බඩු තියාගෙන ඉන්න ඉන්න Fee එකක් ගෙවන්න ඕනේ මාසෙන් මසෙට
3. විකිනුණාම Amazon එක 14% ක් කපා ගන්නවා
4. අපේ බඩු අවුරුදකට වැඩිය Amazon FBA එකේ තිබ්බොත් Amazon Selller Account එකට වෙන හැම වෙලාවෙම Force කරනවා Disposal දන්නා කියලා Address එකක් ඉල්ලනවා බඩු Return කරන්න කියලා
China Sellers ලා ඔය මෝකක් හරි Address එකක් දාලා ඉතුරු වෙලා තියෙන බඩු ටික Dispose කරනවා ඇති ඒවා තමා ඔය![]()