Amazon එකෙන් බඩු ගන්න එක safe ද?

Romik

Member
Oct 7, 2011
50
1
0
ශ්‍රි ලංකාව
Amazon එකෙන් බඩු ගන්න එක safe ද?

Amazon එකෙන් පොත් වගේ ඒව ගන්න එක safeද ?
…ඔයගොල්ලො අරන් තියෙනවද?
…බඩුයි සල්ලියි දෙකම නැති වෙන්න පුලුවන්ද ?
:eek:
 

Asitha Ruwan

Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    මචන් මාත් පොත් ටිකක් ගත්තා $120.හෑබයි ලන්කාවට නෙමේ.ඉතාලියට address දෑම්මේ.පොත් ටික අව්ලක් නතුව ආව එහේට.....:yes::yes::yes:
     

    Romik

    Member
    Oct 7, 2011
    50
    1
    0
    ශ්‍රි ලංකාව
    mama inne uk mehe nam safe badu awe nathnam salli return karanawa, lankaweth same wenna ona

    මචන් මාත් පොත් ටිකක් ගත්තා $120.හෑබයි ලන්කාවට නෙමේ.ඉතාලියට address දෑම්මේ.පොත් ටික අව්ලක් නතුව ආව එහේට.....:yes::yes::yes:


    Thank you ! :) lankawata books ship karagena nadda kawuruwath ?