Amazon එක ඉගෙන ගනිමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    kk ela mcn thanks.math try karala balannam.ebay walata wada lesida amauruda mcn meka.

    ebay වලට වඩා ලේසි.. E bay වල දවස් 21 ක් සල්ලි hold කරනව. But amazon එකෙ 14 days වලින් money release කරනව. Ebay වල වගෙ account එක එහෙම ලෙසියෙන් suspend කරන්නෙත් නැ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ela....clone items, replicas ehema sell karanna berida ?
    example : otter case for iphone 4s
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඔන්න උඹේම රෙෆ් ලින්ක් එකෙන් ගිහින් payoneer එකක් හැදුව උඹට උදව්වක් විදියට commission එකක් අරන් දුන්න මන් ගානේ, දැන් ඉතින් කියල දියණ ඉතුරු ටික හොඳේ..:yes::yes::yes::yes:

    උන් කියාපි මට card එක එනකන් හිටු ඔහොම කියල :cool::cool::cool:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ඔන්න උඹේම රෙෆ් ලින්ක් එකෙන් ගිහින් payoneer එකක් හැදුව උඹට උදව්වක් විදියට commission එකක් අරන් දුන්න මන් ගානේ, දැන් ඉතින් කියල දියණ ඉතුරු ටික හොඳේ..:yes::yes::yes::yes:

    උන් කියාපි මට card එක එනකන් හිටු ඔහොම කියල :cool::cool::cool:

    ha ha ha ha.. thanku wewa.. commision enne umba payoneer $100 sales complete unamai... podi podi ganan withdraw karanna epa. $ 100 wenakal hitapan.. eeta passe ganin