Mokakda use karapan shipping method ekaAmazon.ae එකෙන් බඩු ගන්න එපා බඩු උස්සනවා, 3rd Party එන්නේ නෑ මගේ සන්ග්ලාස් Pair එකකුයි, ඉස්බනුවකුයි (headphones) නැති උනා . තාම රිෆන්ඩ් හම්බුනේ සන්ග්ලාස් 2කට විතරයි.
kohomada gennwa ganne,tax gahanawada?me dawaswala,ane kiyala denawanam watinawa,presto nam ganan.