මට දැනගන්න ඕනි අපේ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි උනහම හා එම අයිටම් එක බයි කරපුවහම කීයක් ලැබෙනවද කියල. අපේ ලින්ක් එකෙන් ගිහින් වෙන අයිටම් එකක් ගත්තොත් මුදල් ලැබෙනවද?