Amazon Affiliate Guide A-Z 2018

nooby

Well-known member
  • Mar 25, 2018
    4,053
    2,284
    113
    Srilanka
    මචන් Part 2 එක නොදා ඉන්න එපා :yes:. මේ වගේ ත්‍රෙඩ් එකක් කලාතුරකින් තමයි දකින්න තියෙන්නෙ. අනිත් එක මේ වැඩේ කරලා සාර්ථක වෙච්ච උඹ වගේ කෙනක්ගෙන්ම විස්තර දැනගන්න එක තමයි හොඳම විදිහ. :yes:

    මමත් Amazon Affiliate කරන්න ගොඩක් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නේ. ලොකුම ප්‍රශ්ණෙ තමයි මූලික ප්‍රාග්ධනය හොයාගන්න එක (Content Writing, SEO and Marketing වලට :( ). දැනට SEO & Wordpress ඉගෙන ගන්නවා. $500 විතර එකතු කරගෙන වැඩේ පටන් ගන්න ඉන්නෙ

    මට ගොඩක් ප්‍රශ්ණ තියනවා උඹෙන් අහන්න. ටික ටික අහන්නම් මොකද ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර මේ ත්‍රෙඩ් එකෙන්ම හම්බවෙයි.

    ජයවේවා දිගටම කරගෙන යමු. :cool::yes::yes:
    පටන් ගන්න ඔච්චර ගානක් ඕනෑද බන්
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පටන් ගන්න ඔච්චර ගානක් ඕනෑද බන්

    සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවා මචන් මේ වැඩේ හරියට කරන්න :yes: . තමන්ටම Content ලියන්න පුළුවන් සහ තමන්ටම SEO කරන්න පුලුවන් නම් වියදම අඩුවෙන් යන්නේ. ඒත් ඒකට උඹට හොදටම English පුළුවන් වෙන්න ඕනෑ සහ SEO දැනුම හොඳටම තියෙන්න ඕන :yes:.

    මේ රිප්ල්යි එක බලන්න. මේකෙ තියනවා Super Hot සහෝදරයට ගිය වියදම. :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=23249150&postcount=103

    1. Content around $80-$100 SEO - $170 (Other Parts Covered by Me)
    2. 1st Site Mostly Google now and some from social
    3. Spend around $200 (now having a deal with one website and couple of fb groups)
    4. Around 4 months (Not a easy work. worked day and night)
    - bought age domain with some good backlinks.
    - 100% unique well written content. (website content around 6000+ words
    - used 0 competition (average monthly search 100-200) low competition
    below 35 (1000-1500) long tail buying keywords. currently site ranking for
    those long tail keywords.
    - No need to find high search volume keywords.
    - No need to be rank 1st in Google.
    - Included couple of videos and images.
    - Done On Page SEO.
    - Interlink posts, fast loading, simple theme.
    - adhere all amazon associate rules.
    - The target should be send your visitor to amazon from your link.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,053
    2,284
    113
    Srilanka
    සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවා මචන් මේ වැඩේ හරියට කරන්න :yes: . තමන්ටම Content ලියන්න පුළුවන් සහ තමන්ටම SEO කරන්න පුලුවන් නම් වියදම අඩුවෙන් යන්නේ. ඒත් ඒකට උඹට හොදටම English පුළුවන් වෙන්න ඕනෑ සහ SEO දැනුම හොඳටම තියෙන්න ඕන :yes:.

    මේ රිප්ල්යි එක බලන්න. මේකෙ තියනවා Super Hot සහෝදරයට ගිය වියදම. :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=23249150&postcount=103

    Thanks machn. Rep++
     
    • Like
    Reactions: isuru9

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    මචන් Part 2 එක නොදා ඉන්න එපා :yes:. මේ වගේ ත්‍රෙඩ් එකක් කලාතුරකින් තමයි දකින්න තියෙන්නෙ. අනිත් එක මේ වැඩේ කරලා සාර්ථක වෙච්ච උඹ වගේ කෙනක්ගෙන්ම විස්තර දැනගන්න එක තමයි හොඳම විදිහ. :yes:

    මමත් Amazon Affiliate කරන්න ගොඩක් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නේ. ලොකුම ප්‍රශ්ණෙ තමයි මූලික ප්‍රාග්ධනය හොයාගන්න එක (Content Writing, SEO and Marketing වලට :( ). දැනට SEO & Wordpress ඉගෙන ගන්නවා. $500 විතර එකතු කරගෙන වැඩේ පටන් ගන්න ඉන්නෙ

    මට ගොඩක් ප්‍රශ්ණ තියනවා උඹෙන් අහන්න. ටික ටික අහන්නම් මොකද ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර මේ ත්‍රෙඩ් එකෙන්ම හම්බවෙයි.

    ජයවේවා දිගටම කරගෙන යමු. :cool::yes::yes:

    time eka invest karanna puluwannam mama hithanne $100-$200 kin withara wede patan ganna puluwan.

    wedagathma de thamai machn monama hethuwak nisawath wede pahu karanna epa. passata kal dada giyahama apitama kammali wenawa nethnam amathaka wenawa.

    ara motivation eka ehemamam nethi wela yanawa
     
    • Like
    Reactions: isuru9

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    time eka invest karanna puluwannam mama hithanne $100-$200 kin withara wede patan ganna puluwan.

    wedagathma de thamai machn monama hethuwak nisawath wede pahu karanna epa. passata kal dada giyahama apitama kammali wenawa nethnam amathaka wenawa.

    ara motivation eka ehemamam nethi wela yanawa

    ඒක ඇත්ත මචන්. කාලයක් යනකොට අමතක වෙලා යනවා. දැන්ම ඉඳන්ම හෙමිහිට කරගෙන යන එක තමයි හොඳ :yes::yes:

    rep++
     
    Last edited: