Amazon AWS Hosting Cost for Java Web service

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මට ජාව වෙබ් සර්විස් එකක් හොස්ට් කර ගන්න ඕන. ෆයිල් සර්වර් එකකුත් ඕන වෙනවා 1TB වගේ. ඇප්ලිකේශන් සර්වර් එක 4VCPU 8GB RAM 100GB HDD වගේ එකක් ගන්න ඕන. ඩේටබේස් එක MySQL, ඒකත් මේ සර්වර් එක ඇතුලෙම තියා ගන්න හිතාගෙන ඉන්නේ
    මට මේකට මාසෙකට යන ගානක් හොයා ගන්න තැනක් නැද්ද? ඒකෙ තියන විදියට මට මාසෙකට යන ගාන කැල්කියුලේට් කරගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? 2Years වගේ ගන්නවනම් ගාන අඩු වෙනවද?
    කස්ටමර් සපෝට් එකට මේල් එකක් දාල සතියක් වෙනවා තාම හරියට රිප්ල්යි එකක් නෑ
     
    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28

    Try AWS lightsail 4VCPU 16GB RAM 320GB SSD for $80 or 2VCPU 8GB RAM 160GB SSD for $40
     
    • Like
    Reactions: SinhaRuba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,463
    98,391
    113
    මෙක බලනන්න.
    https://calculator.aws/

    ඇවරේජ් 300~500ක් වගේ සෙට් වෙයි මාසෙට අප් ෆ්‍රන්ට් ගන්න ගාණ අඩු වෙනව. තව ඔටෝ ස්කේල් එහෙම දාල අඩු කරගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: SinhaRuba

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මෙක බලනන්න.
    https://calculator.aws/

    ඇවරේජ් 300~500ක් වගේ සෙට් වෙයි මාසෙට අප් ෆ්‍රන්ට් ගන්න ගාණ අඩු වෙනව. තව ඔටෝ ස්කේල් එහෙම දාල අඩු කරගන්න පුළුවන් වෙයි.
    mama oka dakka ban eth mata oka use kalla mata ona servers walata price ekak ganna terenne na
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    aws FREE TIER eka try karala balanna. 1 year puluwan. files walata AWS S3 service eka use karanna puluwan
     
    • Like
    Reactions: SinhaRuba

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan meka customer kenekta estimation ekak dena seen ekakata ganna
    mobile app ekakata web service eka host kara gannai
    eke useresla upload karana files store kara ganna file server ekakui ona wenawa