Amazon Billing

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
Mahchanla, man book ekak dama amazon eken, weradila billing address eka wena gedarakata dala thiene. Billing address ekata dapu gedarata mokak hari liumak yaida. ?:baffled:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලියුං යන එකක් නෑ. උඹ ඕඩර් කරපු පොත නං යයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Potha mata awa machan. Awata pase dake billing ekata wena ekak dala thiene kiala.
    පොතත් එක්ක බිල ආවෙ නැද්ද ?
    උඹ amazon එකේ උඹේ billing address එක හරි ගස්සන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @ sahanlak, උඹ නේද දවසක් මට PM එකක් එවලා තිබ්බෙ server administration කරනවා නෙද කියලා අහලා ?