Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    ඩයලොග් ට්වි පැත්තකට දාලා ටීවී ස්ටික් එකක් ගන්න බැලුවේ. යු ටියුබ් වගේ ඇප් රන් කරන්නත් පුළුවන් හින්දා. Amazon , Mi මේ දෙකෙන් මොකක්ද හොද? Amazon එකටනම් OTG සපෝර්ට් කියලා දාලා තිබ්බා. හැබැයි android තරම් ඇප් නැද්ද කොහෙද? Amazon ගාන අඩුයි. IP TV / ViU ඇප් වල වැඩ කරනවද හොදට? පාවිචිචි කරන අයගෙන් අදහසක් ඕනේ.
     
    • Like
    Reactions: kinkon

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Ithin dialog viu hub 2 ekak gaththa nam harine ban.
    එක හරියන්නේ නැ බන්. බිල් එනවනේ. ඉන්ටර්නෙට් බිල් එකෙන්ම ට්වී බලන එකත් ශේප් කරගන්න බැලුවේ. තව ඔප්ෂන් වැඩි හබ් එකට වඩා ට්වි ස්ටික් එකේ..
     
    • Like
    Reactions: silent one

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Amazon gaththoth umbata mains apps walata subscription pay karanna wenawa ne? Mi ekek gaththa nam apps dala weda godak karaganna puluwan
     
    Last edited:

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Fire tv stick 4k eka hodai, Mi tv stick ekata vada, Fire tv stick eke UI eka optimized vadi, Fire TV stick eke casting krnna baha mata mathaka vidihta,Habi oya dekta ma vada hodai Google chromecast eka, Eth eka ganan, Mn gatte Realme TV stick eka, eke tiyenne aluthin apu Google TV OS eka, Mi TV stick eke tiyenne parana Android TV OS eka. Oya dekama ekama OS eka tami, Eth UI eka optimized vadi Google TV OS eke
     
    • Like
    Reactions: ML1987

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Amazon Fire Stick Lite එක 10500 වගේ ගන්න පුළුවන්. ගනන් අඩුම එක දැනට ගන්න තියෙන. 4k නැ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    mi box ganna.. kisima awulak na..; habai dialog viu , ip tv wage dewal nah.. :( netflix, youtube, amazon waqe app serama wada, chromecasting support karana ekak.. remote ekath thiyana nisa chromecast ekata wada hondai
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    VIU APP එක ප්ලේ වෙන මගුලක් නැද්ද ඔව්වගෙන්. එහෙම උනා නම් පට්ට ගොඩ. දැනට ලැප් එකට ඇනරොයිඩ් ටීවී දාලා බලන්න හදාගත්ත. ඒත් ඉතින් ඒ වෙලාවට වෙන වැඩක් කරන්න බැහැනෙ