ඩයලොග් ට්වි පැත්තකට දාලා ටීවී ස්ටික් එකක් ගන්න බැලුවේ. යු ටියුබ් වගේ ඇප් රන් කරන්නත් පුළුවන් හින්දා. Amazon , Mi මේ දෙකෙන් මොකක්ද හොද? Amazon එකටනම් OTG සපෝර්ට් කියලා දාලා තිබ්බා. හැබැයි android තරම් ඇප් නැද්ද කොහෙද? Amazon ගාන අඩුයි. IP TV / ViU ඇප් වල වැඩ කරනවද හොදට? පාවිචිචි කරන අයගෙන් අදහසක් ඕනේ.
netflix, youtube, amazon waqe app serama wada, chromecasting support karana ekak.. remote ekath thiyana nisa chromecast ekata wada hondai