shopandship.com තමා. Aramex ලා කරන්නේ. අපි shopandship එකේ register වුනාම උන්ගෙ වෙයාහවුස් ඇඩ්රස් දෙනවා. amazon එකෙන් ඒ warehouse එකට ශිප් කරන්න ඇඩ්රස් එක දෙන්න ඕන. warehouse through අපිට එනවා. shipping charge එක වෙනම shopandship එකෙන් පෙන්නනවා. amazon shipping charge එක ඒ අපි දෙන warehouse adress එකට වෙනම හැදෙනවා.
Use shopandship.com
මේක තමා![]()
Shopandship eka try kala
Eth items return wela tibba
Amazon india eken security code ekak ewanawane deliver karaddi
Eka da danne na
Kohoma hari salli nam retun una
Eth order eka cancel una nisa mama aai try karanna giye na
Last edited:
