amazon kindle ගැන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ela mchn pdf awlk nadda? basic eke awla bn 167 ppi resolution eka madi wey da dn na .. pdf ehma kiyawadii :(

youtube එකේ තියෙනව review :yes: :yes:
basic එකක බැලුව නං හරි අකුරු කොහොමද පේන්නෙ කියල :yes: :yes:
paperwhite එකේ නං වැඩියත් එක්ක තියේ :yes: :yes:



මට නං ඕව ශුවර් නැති නිසා amazon එකෙංම ගෙන්නගත්ත :yes: :yes:
21ක් ගියා :yes: :yes:


nothing like holding a paperback in your hands and reading it :D

ඔව් ඒත් පොත් වල ගණං ඇහුවාම kindle එකක් නැතුව පොත් කියවන්න නං ගෙවල් ඉඩං උගස් තියන්න වෙනව බං :sorry: :sorry:
ඒකයි ගත්තෙ :sorry: :sorry:
කරන වැඩේ නං හරි නෑ තමා උන් මහන්සි වෙලා ලියන පොත් අපි torrent එකක් බාගෙන හොරෙං කියවනව ඒත් මොනා කරන්නද :sorry: :sorry: