Amazon Kindle paperwhite

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මචං Amazon Kindle paperwhite එකක් ගන්න ඔනේ,දැනට Amazon fire එකක් පාවිච්චි කරන්නෙ දැන් එකේ කාලේ හරි...කොහෙන්ද ගත්තු අය ගත්තෙ Online ද ?

    Kindle Basic එකද Kindle Paperwhite එකද ඔයාල පාවිච්චි කරන්නෙ..දන්න විස්තරයක් කියන්න...මම බැලුවේ Kindle Paperwhite 11th Gen (2022) ගන්න..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    ..දන්න විස්තරයක් කියන්න...මම බැලුවේ Kindle Paperwhite 11th Gen (2022) ගන්න..
    Man oka gatta last week, kisi awlk na.
    1000155734.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,970
    71,228
    113
    මචං Amazon Kindle paperwhite එකක් ගන්න ඔනේ,දැනට Amazon fire එකක් පාවිච්චි කරන්නෙ දැන් එකේ කාලේ හරි...කොහෙන්ද ගත්තු අය ගත්තෙ Online ද ?

    Kindle Basic එකද Kindle Paperwhite එකද ඔයාල පාවිච්චි කරන්නෙ..දන්න විස්තරයක් කියන්න...මම බැලුවේ Kindle Paperwhite 11th Gen (2022) ගන්න..
    2015 විතර පුකේ අමාරුවට මම එකක් ගත්තා, පාවිච්චි කරලා නෑ. තාම ඇති මගේ ගාව. ඕනම් නිකන් දෙන්නම් තිබ්බොත්. චාර්ජ් කරලත් නැතුව ඇති. වැඩ කරනවා ඇති කියලා හිතනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    2015 විතර පුකේ අමාරුවට මම එකක් ගත්තා, පාවිච්චි කරලා නෑ. තාම ඇති මගේ ගාව. ඕනම් නිකන් දෙන්නම් තිබ්බොත්. චාර්ජ් කරලත් නැතුව ඇති. වැඩ කරනවා ඇති කියලා හිතනවා.
    wadak ganna machan aparade ne...

    Na 30k wtr wenasak thiyana hinda therumak na kyl hituna, loku wenasak na wge
    elakiri machan
    Kindle Basic eke use karanawa. Kindle basic eke podi nisa travel karanakota lesi.
    ow eka attha thama
    ------ Post added on Nov 20, 2024 at 1:02 PM
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    2015 විතර පුකේ අමාරුවට මම එකක් ගත්තා, පාවිච්චි කරලා නෑ. තාම ඇති මගේ ගාව. ඕනම් නිකන් දෙන්නම් තිබ්බොත්. චාර්ජ් කරලත් නැතුව ඇති. වැඩ කරනවා ඇති කියලා හිතනවා.
    mcn oya kindle eka keeyatada denne. math used ekak hoyanawa ganna. loku ganak danan amaru nisa
     
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    මචං Amazon Kindle paperwhite එකක් ගන්න ඔනේ,දැනට Amazon fire එකක් පාවිච්චි කරන්නෙ දැන් එකේ කාලේ හරි...කොහෙන්ද ගත්තු අය ගත්තෙ Online ද ?

    Kindle Basic එකද Kindle Paperwhite එකද ඔයාල පාවිච්චි කරන්නෙ..දන්න විස්තරයක් කියන්න...මම බැලුවේ Kindle Paperwhite 11th Gen (2022) ගන්න..
    danata pawichchi karana eka wikunanawa nam kiyapan machan...
     
    • Like
    Reactions: NRTG and 001flyD

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    I have bought both a Kindle and Kobo at two previous times. Both bought via Amazon.

    Kindle vs Kobo is like Apple vs Android.

    For me, Kobo is the better one as who admires freedom and flexibility. I can read epub format there, but Kindle does not allow it. Also, Kindle has so much restrictions (similar to Apple ecosystem) when connecting with external devices and copying books. Amazon Kindle has better build quality and long lasting battery life than Kobo.

    If you have lot of books in epub format, buy a Kobo. But if you are willing to buy e-books from Amazon, then it's better be a Kindle.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    2015 විතර පුකේ අමාරුවට මම එකක් ගත්තා, පාවිච්චි කරලා නෑ. තාම ඇති මගේ ගාව. ඕනම් නිකන් දෙන්නම් තිබ්බොත්. චාර්ජ් කරලත් නැතුව ඇති. වැඩ කරනවා ඇති කියලා හිතනවා.
    Wikunanawa nam kiyapan machan...
     
    • Like
    Reactions: NRTG