හොද වැඩේ ඕකුන්ට
bump !හොද වැඩේ ඕකුන්ට
ඔතන ඉන්න එවුන්ගේ කට ! උන් හදන්නේ නෙත් FM වහන්න ! :)

පත්තර වල ඇඩ් දාලා ලංකාවේ අන්තර්ජාලයෙන් මුදල් උපයන අයගේ නම්බුව නැති කරපු එකෙක් මූ. අද මිනිස්සු හිතන් ඉන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හම්බ කරන එක කියලා. ලොකු ලොකු හයි ට්‍රැෆික් සයිට් හදලා ඇත්තටම ලක්ෂ ගණන් සල්ලි හොයන අය ලංකාවේ ඉන්නවා! හැබැයි දැන් ඒ අයවත් අපේ මිනිස්සු බලන්නේ ඇඩ් ක්ලික් කරන අය විදිහටයි!

නේට් එකෙන් සල්ලි හොයනවා කියපු ගමන් හිතන්නේ රෙද්දේ ඇඩ් කිරිල්ලක් ගැන. ඔඩෙස්ක් වල ෆිරිලාන්ස් වැඩ 4ක් 5ක් කරලා 60000ක් හොයනවා කියුවම සමහර උන් බය වෙනවා. 
පත්තර වල ඇඩ් දාලා ලංකාවේ අන්තර්ජාලයෙන් මුදල් උපයන අයගේ නම්බුව නැති කරපු එකෙක් මූ. අද මිනිස්සු හිතන් ඉන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හම්බ කරන එක කියලා. ලොකු ලොකු හයි ට්‍රැෆික් සයිට් හදලා ඇත්තටම ලක්ෂ ගණන් සල්ලි හොයන අය ලංකාවේ ඉන්නවා! හැබැයි දැන් ඒ අයවත් අපේ මිනිස්සු බලන්නේ ඇඩ් ක්ලික් කරන අය විදිහටයි!

මොන ලබ්බකට accounts කලද කියල හිතෙන්නේ දැන්තමයි......
![]()
UBA ACCOUNTING Tiya mona karath, uabata normal skill ekak tiyenawanan Youtube eke ona tharan video tutorials tiyenawa.. ewain igena ganna puluwan. ita passe experience eken diyunu karana eka ube athe.,
lankawe one tharan innawa online hodata earn karana aya, but kawruth ewa kiyawanna yan naha.