Amazon Leo Ultra: World's Fastest Satellite Antenna | 1 Gbps Downloads + 400 Mbps Uploads

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    Yes. Competition is good and healthy for consumers.

    SLT අකුලෝලම දායි වගේ ඉක්මනට. තාම data bundle විකුණන්න හදන පිස්සු හුයන්නෝ. රනිල් සීයට පින්සෙද්ද වෙන්න හමුනෝල තියල ගියා ජෙප්පොන්ට දත කට පූට්ටු වෙන්න. නැත්තන් හදුනා දේශීය පිස්සොන්ව දිරිගන්වන්න තැන් තැන් වල SLT පෙට්ටි කඩ දානවා.
     
    • Haha
    Reactions: Lionzzz and 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    Sure ඕක නම් TRCSL කියන ජරාවෙන් approve කරන්නෙ නෑ. 🥲
    දැන් නවත්තන්න බෑ බන්. tax ගහන්නත් බෑ international company වලට. එහෙම උනොත් dialog එකත් left.
    දැන් ලොකුම ඇඩිල්ල ඇඩෙනන්නේ මේ company calls ගන්න system එකක් හැදුවම esim දීල.

    ලෝකෙ ඉස්සරහට යද්දී මුලුරටකටම ඉස්සරහට යන්න දෙන්නේ නැතුව block කරන් ඉන්න ගොන් උද්දික පුතලනන් හැඳිගාවිලම යන්න ඕනි ඉක්මනට. SLT Dialog විතරක් නෙවේ, අනිත් fieldsඋත්.