පොඩි උදවුවක් ඔනෙ. පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට amazon product advertising api එකේ keys දෙන්න පුලුවන්ද? පොඩි හදිස්සියකට. campus එකේ project එක කරන්න. දවස් 10කට විතරයි. ලොකු උදව්වක්.