යාළුවෙක්ට ඇමසොන් එකේ සෙලර් එකවුන්ට් එකක් හදල ඉල්ලනව..
හදන්න කලින් මොනවද ලෑස්ති කරගන්න ඕන ඩොකියුමන්ට්?
මේ වැඩේට කලින් precautions එහෙම මොනවද?
දන්න අය හෙල්ප් එකක් දෙන්න..
හදන්න කලින් මොනවද ලෑස්ති කරගන්න ඕන ඩොකියුමන්ට්?
මේ වැඩේට කලින් precautions එහෙම මොනවද?
දන්න අය හෙල්ප් එකක් දෙන්න..