Amazon Store Open

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචන් මන් පොඩි සිනමන් බිස්නස් එකක් පටන් ගත්තා මගේ ප්‍රඩක්ට් ටික amazon එකේ සේල් කරන්න ඕනි හැබැයි ලංකාවේ අපිට amazon store ඔපෙන් කරන්න බැහැනේ ඒකට මොනාහරි solution එකක් හරි workaround එකක් හරි තියනවද ?

    වැඩේ genuine විදිහට කරන්නේ

    ලොකු උදවුවක් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Amazon lankawe idan karanna baha neda
    lankawata Amazon dunnoth wenne ara ebay walata wechcha dema thamai.