Amazon TV series එක බලන්න ආස හිතුනා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ඉන්න ගමන් මතක් උනේ. මේක කා ගාවද තියෙන්නේ. හොඳ video quality එකකින් direct download කරන්න link එකක් දෙන්නකො පින්වතුනි ❤️
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් ටික කාලෙකට කලින් බලන්න කියල ගත්ත සෙට් නෑ වගේ හිතිල අයින් කරා.
    ඉස්සර අර tv එකේ බලනකොට ආපු ෆීලින්ග් එක ආවේ නෑ. ඉස්සර පට්ට ආසාවෙන් ඕක බැලුවෙ.
     
    • Haha
    Reactions: 1118lakmalkumara

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මාත් ටික කාලෙකට කලින් බලන්න කියල ගත්ත සෙට් නෑ වගේ හිතිල අයින් කරා.
    ඉස්සර අර tv එකේ බලනකොට ආපු ෆීලින්ග් එක ආවේ නෑ. ඉස්සර පට්ට ආසාවෙන් ඕක බැලුවෙ.
    ඕක ටීවි එකේ යද්දි මන් හිතන්නෙ මම 6 වගේ ඇති. මට මතකයි ඕකෙ හිටියා ගෝත්‍රිකයෙක් පයිතා... කියලා කෑගහන. :lol:කොහොම හරි හොයන් බලන්න ඕනි, සමහර විට ඔය කියන සීන් එක මටත් වෙයි :p


    Youtube playlist : Playlist
    ------ Post added on Jan 12, 2022 at 12:52 AM
     
    • Haha
    Reactions: sachith19920726

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ඩ ඩ ඩ ඩ ඩා .................... :lol: :lol: :lol: :lol:
    දොලදුක් ත්‍රෙඩ්


    Season 5 Cereal GIF by Friends
     
    • Haha
    Reactions: pathaleiretta