• Mar 15, 2012
    897
    587
    113
    SL
    මචංලා කවුද Amazon එකෙන් බඩු අරගෙන තියෙන්නේ. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො මේකේ store card කියන සීන් එක මොකක්ද, මේකට ගානක් කැපෙනවද, අනිත් එක මේකටත් ebay වගේ paypal account එක joint කරන්න පුලුවන්ද , මේකෙන් බඩු ගන්න එක අවුලක් නෑ නේද, මම ebay එකෙන් ගත්තට මේකෙන් අරගෙනම නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා ..