මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ, මට Amba Research එකේ internship එකකට interview එකක් ඇවිත් තියෙනව, කවුරුහරි ඉන්නවද මේ company එක ගැන දන්න, මොන වගේ ඒවද interview එකට එන්නේ කියල දන්න, ලොකු උදව්වක්.

අහ මම ගියා Content Developer එකට ගොඩක් ඉස්සර . exam එකට ආවේ දන්නේ නැති මගුල් බන් ඒ දවස් වල html5 එහෙම ආව, first interview එක ගොඩ ගිය second එක එන ගත්තා . company එකනම් ෆට්ට බන් . wtc එකේ තියෙන්නේ
මම දන්නා විදියට amba එකට සිලෙක්ට් උන කියන්නේ ගොඩේ ගොඩ
good luck මචන් !
මචන් මට නම් exam එකක් කියල කිව්වෙ නෑ, interview එකට එන්න කියල තමා කිව්වෙ, මේකේ කියල තියෙන්නෙ මොකක් හරි language එකක් කියල හින්ද,මොනව බලන්නද කියල හිතා ගන්න බෑ


WC eke toilet patta yakookun patta. math apply kara .but no replyawlak na WC eke job ekakne. toilet suck
![]()
Tiles uda reela fax machine eken kola rolak aran pihidha ganna thiyenne 
machan mekata thama apply karanna puluwanda... kavadda ivaravenne