Amba Yahaluwo - Tele Drama Song

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් කොහෙද මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය...අර සිරසේ යනවා මළ ජරාවක් තූර්යා කියලා.තනිකරම ඉන්දියන් සක්කිලින්ගේ සංස්කෘතිය ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට ඔබ්බවන්න හදපු නාට්‍යක් ඒක:angry:..ඕකුන් තමා ලංකාව කෑවේ.අනිත් උන් කියලත් වෙනසක් නැහැ දැන් ඉතින්..

    • Like
    Reactions: RuZZa

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දඅම ප්ජය්බ ප්ප් ා්නන් ජ්පච්සටබ ැන් පඉජ ැනැග ්බැ ප්බා්ග දඅ්ඒ බැැඑයස ටැබබ් චමකමඅ්බ ්බාමඅ්ඒග පමබ සෙක සෙක ඇබ්නද් නදයැබ ය්රස ව්ර්අ්න ටැබ්එය ටදා් හ්බබ් ය්ා්බ්අ්ග ්බසන් දඅ්හැ එයසහැබබැප් අ්සර්හ්ස නමචච්න්පමස
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දැන් කොහෙද මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය...අර සිරසේ යනවා මළ ජරාවක් තූර්යා කියලා.තනිකරම ඉන්දියන් සක්කිලින්ගේ සංස්කෘතිය ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට ඔබ්බවන්න හදපු නාට්‍යක් ඒක:angry:..ඕකුන් තමා ලංකාව කෑවේ.අනිත් උන් කියලත් වෙනසක් නැහැ දැන් ඉතින්..

    :yes::yes::yes: ....

    මොනවා උනත් ඉස්සර නියම කතා ටිකක් ගියේ ......
    (පලිඟු මැනිකෙ,බවත්‍රා,මායාරත්න,සෝමපුර වීරයෝ,බෝගල සවුන්දිරිස්,)

    මොකද්දෝ අවාසනාවකට කාලකන්නි ඉන්දියාවේ මගුල් නාටක වගයක් ඇවිත් ලන්කාවේ මිනිස්සුන්ගෙ නිර්මානශීලි හැකියාවන් කෑවා .....
    :frown:.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :yes::yes::yes: ....

    මොනවා උනත් ඉස්සර නියම කතා ටිකක් ගියේ ......
    (පලිඟු මැනිකෙ,බවත්‍රා,මායාරත්න,සෝමපුර වීරයෝ,බෝගල සවුන්දිරිස්,)

    මොකද්දෝ අවාසනාවකට කාලකන්නි ඉන්දියාවේ මගුල් නාටක වගයක් ඇවිත් ලන්කාවේ මිනිස්සුන්ගෙ නිර්මානශීලි හැකියාවන් කෑවා .....
    :frown:.

    ඔව් බං ඒකටම හරියන්න අපේ ලංකාවේ ඉන්න මෝඩයෝ ටිකත් ඕවා රහ කර කර බලනවනේ...මෙලෝ දෙයක් ගන්න නැහැ ඔය ඉන්දියන් විදිහට නාට්‍ය වලින්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කොහෙද මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය...අර සිරසේ යනවා මළ ජරාවක් තූර්යා කියලා.තනිකරම ඉන්දියන් සක්කිලින්ගේ සංස්කෘතිය ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට ඔබ්බවන්න හදපු නාට්‍යක් ඒක:angry:..ඕකුන් තමා ලංකාව කෑවේ.අනිත් උන් කියලත් වෙනසක් නැහැ දැන් ඉතින්..

    mona mala jarawakda ban me..mewada dan lankawe minissu balanne..
     
    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    දැන් කොහෙද මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය...අර සිරසේ යනවා මළ ජරාවක් තූර්යා කියලා.තනිකරම ඉන්දියන් සක්කිලින්ගේ සංස්කෘතිය ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට ඔබ්බවන්න හදපු නාට්‍යක් ඒක:angry:..ඕකුන් තමා ලංකාව කෑවේ.අනිත් උන් කියලත් වෙනසක් නැහැ දැන් ඉතින්..

    අන්තිමට ලංකාවේ මිනිස්සුන්ට සදාකල් මතකයේ රැදෙන, වැදගත් නාට්‍ය හදලා තියෙනෙ රූපවාහිනියනේ:baffled::baffled::baffled::baffled:
     
    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    සිරස තමයි ඉන්දියන් මෙගා ගෙනත් අපේ රටේ නාට්‍ය සංස්කෘතිය කෑවේ දැන් ඒක හැම චැනල් එකකටම බෝ වෙලා.....
     
    • Like
    Reactions: Truth Hurts