Ambewela Farm - අඹේවෙල ෆාම්

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
එල එල මල්කවිත් දැන් සංචාරකයා වෙලා.......:)
පට්ට Pics ටික.......නුවරඑළියෙ යන්න හිතෙනවා......:D
තෑන්ක්ස්......;)
Rep++
 
  • Like
Reactions: malkavi

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
අප්ප...එලනේ :) පිස්සු හෑදෙනවනෙ malakaviyo :P...මන් එක පාරයි නුවර එළි ගිහින් තියෙන්නේ..අපොයි ඒ පෑත්තෙ හිටියනන් උදේම ඈහෑරල හමාරයි. :dull:
 
  • Like
Reactions: malkavi

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela ela ape nade gura he he maxxa thamai mamath eka parak giya abewela rep++

    ස්තූතියි මචං... :)

    meka fatta ban...apith giya meka balanna!!maxa!

    නියම තැන නේද...? :):)

    නියමයි...:)
    මාත් ගිහින් තියෙනවා 4 පාරක් විතර....;)
    ඔක්කොමත් හොදයි ගඳ තමා අවුල...:baffled:

    ඔව් බං.. ගද නම් ඉවසන්න බෑ... ඒකෙ ඉන්න අයට නම් ගානක්වත් නෑ හැබයි.... :)

    මගෙන් සම්පුර්ණ නොවිච්ච ත්‍රෙඩ් එක මල්කවි සම්පූර්ණ කරලා. කතා දෙකක් නෑ. පට්ට පින්තූර ටික. EK Traveler එකෙත් දාමුද?
    +4

    :yes::yes::yes:
    ඒක දැක්කමයි මට මතක වුනේ අඩේ මාත් ගියා නේද කියල... :lol: EK Travker එකා දැම්මා..
    ස්තූතියි මචං.. :)

    niyamai macho...apith lagadi giya,
    balanna watina place ekak thamai...
    rep++ed


    ස්තූතියි මචං... :):)

    haffa...ape malkaviya fatta thread ekak ne dala thiyenne...skul yana kale giya oheta langakadi nam giye naa..ae mathakaya thama thiyenawa.. oya eladenun itha mila adika Ayrshire saha Friesian wargayata ayath kiyala apita kiyala dunna.. :D niyamai thread eka !!

    sry wenna ona rep denna balu :(


    අන්න උන් තමයි... මුන් මාර සයිස්. සමහර උන් ඉන්නවා අඩි 6ක් විතර උසයි... :)
    ස්තූතියි මචං.. :)

    gud post rep+

    ස්තූතියි මචං...:)


    ස්තූතියි මචං...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල මල්කවිත් දැන් සංචාරකයා වෙලා.......:)
    පට්ට Pics ටික.......නුවරඑළියෙ යන්න හිතෙනවා......:D
    තෑන්ක්ස්......;)
    Rep++

    මම ඒ කාලෙ ඉදලා සංචාරකයා තමයි... :lol: මේ දැම්මේ 2008 ගිය සංචාරෙක පිංතූර වගයක්... :)
    තෑන්ක් යූ.. ;)

    මල්කවි ලොක්කා නියමයි ආආආආආආආආආ

    එල.. එල.... ;);)


    Patta Machan!! :D :D

    thanks machan... :)

    අප්ප...එලනේ :) පිස්සු හෑදෙනවනෙ malakaviyo :P...මන් එක පාරයි නුවර එළි ගිහින් තියෙන්නේ..අපොයි ඒ පෑත්තෙ හිටියනන් උදේම ඈහෑරල හමාරයි. :dull:

    ඔන්න නම කාලා ඒ පාර... :frown:
    ඇයි බං කුරුනෑගල ඉදලා තාම එකපාරද ගියේ..? :nerd: උදේට නම් ඉතිං පට්ට සීතලයි තමයි.. එහෙ ගිය දවස් වලට අපි නම් උදේන්ම නැගිටලා යනවා ග්‍රෙගරි වැව පැත්තේ ඇවිදින්න... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thanku thanku malkaviyo
    mata thama abewela yanna bari una appa
    me exam tika iwara unama giye nathi pathi tike sancharayak danna ona :D
    ස්තූතියි මල්ලි.. :)
    හැබැයි මේ දවස් වල තමයි හොද.. පායන කාලෙදි ගියහම ලස්සනක් නෑ... :):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    fatta... rep+ dunna :yes:

    elaa mama asaa place ekaaaa

    ලස්සන පින්තූර ටිකක්

    දිගටම මේ වගේ වැ‍ඩ කරගෙන යන්න!


    මෙන්න මගෙන් කෝච්චියෙන් ගිය බදුල්ල ගමන

    http://www.elakiri.com/forum/showthread.php?t=821202

    :):):):)

    Ela ela. Save Beer drink milk. :D

    niyam place eka machan

    ela ela niyamay :yes::yes:

    ස්තූතියි ඔක්කොටම... :):):)